2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)

    ඕන්න බං මම කෑම බේදාගෙන ආවා, උඹලා කැවේ නැත්නම් කාපල්ලා,
    නිකන් බොරුවට මෙතන වළි දාගන්න එවුන් ඉන්නවා නම් එකෙක් කිව්වා වගේ වෙඩි නොකා කැම කාලා ආවා නම් හොදයි,
    හරි බං එහෙනම් මම කාලා සෙට් වෙන්නම්.
    වළි නැතිව ආතල් එකේ රේඩියෝ අහපල්ලා බං එළ, අනේ මන්දා උඹලාත්.

    19092012895.jpg





    එල එල මමත් කාල ආව විතරයි :rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    දැන් නවත්තමු බං..
    පොර තේරුම් ගයි මේ පාර...
    බොරු චෝදනා කරන එකනම් ජරා වැඩක් :angry:
    ඒක ඇත්ත.

    පොඩි මඩක් ගැහුවට කමක් නෑ.

    ඒත් කැත විදිහට මඩ ගහන්න හොද නෑ.

    :D:D:D
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අඩෝ දීපන් මට Jism එකේ හොට් සින්දුවක්
    නැත්නම් sunny අක්කට කියනවා උබ ගැන

    91EJ21QwB7.gif


    සනී අක්කා මුල ඉඳන්ම අනම් මනම් වල නැතුව :oo: ෆිල්ම් වල රඟපාන්න ආවනම් :rolleyes::love:

     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කොපිය කොපියා
    00020309.gif

    කොපි රයිට්ස් මගේ... පර්මිශන් ගනින්... දානව නඩු... අයි ඈම් හොල්ඩින්ග් ද පෙටන්ට් රයිට්ස් ෆොර් දිස්...:frown::frown:
     
    Status
    Not open for further replies.