ඕන්න බං මම කෑම බේදාගෙන ආවා, උඹලා කැවේ නැත්නම් කාපල්ලා,
නිකන් බොරුවට මෙතන වළි දාගන්න එවුන් ඉන්නවා නම් එකෙක් කිව්වා වගේ වෙඩි නොකා කැම කාලා ආවා නම් හොදයි,
හරි බං එහෙනම් මම කාලා සෙට් වෙන්නම්.
වළි නැතිව ආතල් එකේ රේඩියෝ අහපල්ලා බං එළ, අනේ මන්දා උඹලාත්.
![]()
රොටී රොටී රොටී



E msg eka hitapu gaman enne


සහ මගේ පවුලේ හැමෝමයි මේ වෙලාවේ එළකිරි රේඩියෝ එක අහගෙන ඉන්න අපේ ඔක්කොම එළකිරි කස්ටියවම 
