2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    ඕන්න බං මම කෑම බේදාගෙන ආවා, උඹලා කැවේ නැත්නම් කාපල්ලා,
    නිකන් බොරුවට මෙතන වළි දාගන්න එවුන් ඉන්නවා නම් එකෙක් කිව්වා වගේ වෙඩි නොකා කැම කාලා ආවා නම් හොදයි,
    හරි බං එහෙනම් මම කාලා සෙට් වෙන්නම්.
    වළි නැතිව ආතල් එකේ රේඩියෝ අහපල්ලා බං එළ, අනේ මන්දා උඹලාත්.

    19092012895.jpg




    රොටී රොටී රොටී
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උබ නේද

    :yes::yes::yes:

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මට සින්දුවක් ඕන..
    ready film eke dhinka chika dhinka chika....
    මේ සින්දුවට මන් එකතු කරගන්නවා මගේ sweet:love: සහ මගේ පවුලේ හැමෝමයි මේ වෙලාවේ එළකිරි රේඩියෝ එක අහගෙන ඉන්න අපේ ඔක්කොම එළකිරි කස්ටියවම
     
    Status
    Not open for further replies.