උඹ TM කියල දාල තිබ්බේ නෑනේ.
රෙජිස්ටර් කරල නැති නිසා නඩු දාන්න බෑ.
![]()
මන් ඔය ටිඇම් දිල්ශාන් එක්ක ගනු දෙනු නැහැ නොවැ... ඒ උනාට ඒක මගෙ හරිය... එවනව සුදු වෑන් එකක්...


උඹ TM කියල දාල තිබ්බේ නෑනේ.
රෙජිස්ටර් කරල නැති නිසා නඩු දාන්න බෑ.
![]()


එවපන්. හරෝල එවනවා අයේ උඹවට අල්ල ගන්න.මෙන්න මුන් කොපි රයිට්ස් උල්ලන්ගනය කරනෝ... එවනව සුද වෑන් එකක් හරිය...
මන් ඔය ටිඇම් දිල්ශාන් එක්ක ගනු දෙනු නැහැ නොවැ... ඒ උනාට ඒක මගෙ හරිය... එවනව සුදු වෑන් එකක්...![]()



RePost බුවා;13460137 said:![]()
මෙන්න මෙහෙම එකක්නේ එන්නේ අයියා....... මේකේ ගහන්න අකුරු වැඩීනේ.......

[/QUOTE]අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
එහෙනම් මීට වඩා ජනප්රිය වෙනවා.හෑඅඩේ ඒම උනා නම් පික්සු හැදෙයි...



උඹ හැමදාම වගේ රෑ 10ට විතරනේ එන්නේ.
