2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුභ පැතුම් අන්ජුවා!!!!!!!!!!
    මම ඊයේ ගැහුවා
    හික්z

    තැන්කූ තැන්කූ...
    0002020B.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    meeeeeeeeeeee oya 5000 posts gahala

    දැන් සනීපයි ද ඔයාට? බෙහෙත් ගන්න ගියා කියල ඊයෙ ත්‍රේඩ් එකේ දාල තියෙනව දැක්ක? බෙහෙත් දුන්නද ඩොක්ටර්?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඒක තමයි මාත් දැනුයි දැක්කේ...
    000203F2.gif

    ane muge manamaala kama balahallako

    hari hari ambarenne nathuwa hitahan, congrats keewa ehenam, ara kandyata una wage dan gini thiyaganin nettata, uyi maayi eka dawase 5000 gahuwe dan balahanko dennage gap eka
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එහෙනම් ඔන්න තව 15 min වලින් මම පිටත් වෙනවෝ.... හම්මෝහ් පැය 10ක් විතර බස් එකේ යනවා කියලා මතක් වෙන කොටත් """"ඩ්ස්‍රෙග්බ්න්ටෙක්බ්ජැට්න්බිප්ර්ව්න්ර්පිබ්ව්‍රෙ‍ෆිව්ෆ්ව්ෆ්ව්න් ව්ෆ්බ්"""""'
    හොදට show එක කරන්න dilrasan අයියේ.....
    අද පට්ට..........
    එහෙනම් අපි කැපුනා........
    හෙට ‍රැට සෙට් වෙමු එහෙනම්.......
     
    Status
    Not open for further replies.