මැච් එක නෙමෙයි.. නටපිය දැන්..
මේක ප්රජාතාන්තවාදී රටක්... කියනව මහින්ද මාමට හරිය...![]()
මැච් එක නෙමෙයි.. නටපිය දැන්..
මේක ප්රජාතාන්තවාදී රටක්... කියනව මහින්ද මාමට හරිය...![]()
මගෙන් උණුසුම් සුභ පැතුම් මචන්
දිගටම එළකිරි එක්ක රැදෙන්න
ජය වෙවා
ඇෆ්ගන්කාරයෝ කනවා මැච් එක.
අපරාදේ ඉන්දියාව ගෙදර යවන්න තිබ්බා.
Itin Ubata IrisiyadaDilla oya boruwata data yanne na yanne na kiya kiya hitiyata hodata yanawa. Owwa adiraajya waadi kumanthrana![]()

මෙන්න මේක දාන්න.කෝ යකෝ මගේ රික්වෙස්ට් එක
මම කලින්ම ඉල්ලුව බන් බලපන් කො
Bheegi Bheegi Raaton Mein එක දෙන්න Leslie Lewis කියන
එළකිරි රේඩියෝ අහන හැමෝමයි
විශේෂයෙන් ඕෂධී නංගී මේකට එකතු කරගන්නවා
ඒ නංගිය ආසම සින්දුව



දැන් සනීපයි ද ඔයාට? බෙහෙත් ගන්න ගියා කියල ඊයෙ ත්රේඩ් එකේ දාල තියෙනව දැක්ක? බෙහෙත් දුන්නද ඩොක්ටර්?




Aha Some Eda Akka Gen Ummi Eka Hambuna Nedaane muge manamaala kama balahallako
ane muge manamaala kama balahallako
hari hari ambarenne nathuwa hitahan, congrats keewa ehenam, ara kandyata una wage dan gini thiyaganin nettata, uyi maayi eka dawase 5000 gahuwe dan balahanko dennage gap eka