2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මැච් එක නෙමෙයි.. නටපිය දැන්..
    මේක ප්‍රජාතාන්තවාදී රටක්... කියනව මහින්ද මාමට හරිය...:frown::frown:

    Trademark-symbool.png
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඇෆ්ගන්කාරයෝ කනවා මැච් එක.

    අපරාදේ ඉන්දියාව ගෙදර යවන්න තිබ්බා.

    :yes: :(
    India 159/5 (20/20 ov)
    Afghanistan 127/8 (18.1/20 ov)
    Afghanistan require another 33 runs with 2 wickets and 11 balls remaining
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කෝ යකෝ මගේ රික්වෙස්ට් එක
    මම කලින්ම ඉල්ලුව බන් බලපන් කො


    Bheegi Bheegi Raaton Mein එක දෙන්න Leslie Lewis කියන

    එළකිරි රේඩියෝ අහන හැමෝමයි
    විශේෂයෙන් ඕෂධී නංගී මේකට එකතු කරගන්නවා
    ඒ නංගිය ආසම සින්දුව

     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කෝ යකෝ මගේ රික්වෙස්ට් එක
    මම කලින්ම ඉල්ලුව බන් බලපන් කො


    Bheegi Bheegi Raaton Mein එක දෙන්න Leslie Lewis කියන

    එළකිරි රේඩියෝ අහන හැමෝමයි
    විශේෂයෙන් ඕෂධී නංගී මේකට එකතු කරගන්නවා
    ඒ නංගිය ආසම සින්දුව

    මෙන්න මේක දාන්න.

    නැත්තන් මූ මැරෙයි මෙතන.

    :P:P:P
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    දැන් සනීපයි ද ඔයාට? බෙහෙත් ගන්න ගියා කියල ඊයෙ ත්‍රේඩ් එකේ දාල තියෙනව දැක්ක? බෙහෙත් දුන්නද ඩොක්ටර්?

    doc gawata giya eda....eya kiuwane athi ledak ne mona hari unoth panadol bonna kiyala ithin man yana adahasa hithin ain karala panadol biuwa...anikan ethana gihin boruwata peya ganan rasthiyadu wenna oneth ne...una nam nehe den..
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචන්zලා මම දැනට කැපෙනවා.
    පොඩි එඩිට් වැඩ වගයක් හෑව් කැපුනට රෙඩියෝව අහන් ඉන්නේ.
    ටටා බායි මචන්zලා
    රෑට සෙට් වෙමූ
    සස්ලිටා කියන විදිහට ඉදපල්ලා දඩ වැඩ නොකර
    :yes::yes::yes::yes:
    දිලෝ ලෙසටම කරනව රේඩියෝව
    මගේ සින්දුවත් වෙලාවක් සෙට් උනහම දීපන්z.ඕ.කේ. බායි
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ane muge manamaala kama balahallako

    hari hari ambarenne nathuwa hitahan, congrats keewa ehenam, ara kandyata una wage dan gini thiyaganin nettata, uyi maayi eka dawase 5000 gahuwe dan balahanko dennage gap eka

    තැන්කූ තැන්කූ එළ එල ලොකු අයියා
    0002020B.gif
     
    Status
    Not open for further replies.