2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan-02

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
185083_410752482323972_2093105001_n.jpg
yanna gihilla meka dakla awe comment ekak danna:D:D:D bandulayayi sbyai bangawewa:yes::yes::yes:,campus lecturersla tikath ekkama:yes::yes::yes: kalakanni:angry::angry::angry:
 
||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එහෙනම් ඩිල් රසන් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... හෙට වැඩට යන්න තියනා බන්ස්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව ඩිල් රසන්.... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    හරි බං හරි එළ, එහෙනම් හෙටත් සෙට් වෙමු බං , උඹට ජය.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් ඩිල් රසන් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... හෙට වැඩට යන්න තියනා බන්ස්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව ඩිල් රසන්.... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    කිරි රේඩියෝ

    එළ මචන්
    එහෙනම් ගෙවල් මුර කරන්න නේද යන්නේ
    ජය වෙවා සුභ රාත්‍රියක් වෙවා
    තෙරුවන් සරණයි !