ආදරේ කරන කොල්ලන් වෙනුවෙන්....

Apr 24, 2010
351
107
0
Kandy
ආදරේ කරන කොල්ලන් වෙනුවෙන්....

Graphic1.PNG

sads.png

බොහෝ දෙනාගේ ඉල්ලීම මත ම විසින් අකුරු කල ලියමන් 2ක් රසිකයන් උදෙසා පලකර සිටිමි. (image format) කතුවරයාගේ අනන්‍යතාවය සමග මේ ලිපි ඕනෑම බ්ලොග් හෝ වෙබ් පිටුවල නැවත පලකිරීමට අවසර ඇත.

ලගදී පලකල ආර්ටිකල් කීපයක්.... (2ක්) මේවා කලින් කියවලත් ඇති.. සමහරවිට...
ඒත් නිකන් බෙදාගන්න හිතුනා.... කට්ටිය එක්ක..

ලගදීම මගේ කුලුදුල් නවකතාවක් එළිදක්වනවා..........
;)
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,091
    4,863
    113
    -In Darkness-
    kattiya hina wenna epaa..... mokadda ban oya bump kiyanne..?? :rolleyes:
    මචං අනික් ත්‍රෙඩ්ස් වලට අලුතෙන් රිප්ලයි දැම්මම ඒවා Forum එකේ උඩට එනවා....එතකොට ඉබේම මේවා පහලට යනවා....ඒ කිව්වෙ Home page එකේ ත්‍රෙඩ් ලිස්ට් එකේ පහලට යනවා. ඉතින් මොකක් හරි ටයිප් කරලා රිප්ලයි කරාම ඒ ත්‍රෙඩ් එක උඩට යන(Bump වෙන) නිසා Bump කියලා දානවා... උදව්වක් වශයෙන් ත්‍රෙඩ් එක උඩට අරන් දීමක් තමයි වෙන්නේ ඉතිං :yes::yes:
     
    • Like
    Reactions: rasthiyadukaraya

    elakiri... thanks machan.. :D