2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    යකෝ මිනිසුන්ට රහත් වෙන්න බැරිනම් තොපි වගේ පො*න වේ*ගෙ පුතාලටද රහත් වෙන්න පුළුවන්???
    අනික යකෝ මිනිසුන්ට රහත් වෙන්න බැරි නම් ඇයි යකෝ බුදුහාමුදුරුවෝ මෙහෙ පහලවුනේ...වෙන ග්‍රහලෝකයක පහළ වෙන්න තිබ්බනේ. දීපන්කො උත්තර...
    මේ ලෝකයේ හැමදේම අනිත්‍යයි. ඉතින් කොහොමද බන් තොපි වගේ පො*න වේ*ගෙ පුතාල නිත්‍යයි කියන්නේ. බොරුවක් කියනවා නම් කියපන් එක අහුවෙන්න, ඔප්පු කරන්න බැරි වෙන්න. නැත්නම් එක එලිවුනාම ලජ්ජා වෙන්න වෙනවා. තොට ඉතින් ලැජ්ජාවක් තියේ නම් මෙතනට එන්නේ නැනේ. මේ ඔක්කොම බනින ඒවා ඇහුවාම මටම ඇඩෙනවා.
    බුදු හාමුදුරුවන් සහ අනිත් රහතුන් පිටසක්වලින් මනු ලෝවට ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරන්න ආපු අය.එයාල මේ පැවත්ම නැති කර ගත්තා. ඒක නිසා ඔවුන් පවතින අය නෙවෙයි.අපි මෙහේ පරිණාමය කරන මානවයන් දුර්වල ඇස්ට්‍රල් ශක්තිය සහිත ජීවීන්.බුදුන් කීවා නේද ඉහල පුණ්‍ය ශක්තියක් ඕන රහත් වෙන්න කියලා.ඒ කියන්නේ ඉහල ඇස්ට්‍රල් ශක්තියක්.
    ලෝකය වෙනස් වෙනවා.විශ්වය වෙනස් වෙනවා.ඒක තමයි අනිත්‍යය.නමුත් ඉබේම සිදුවෙන වෙනස් වීමක් නෙවෙයි.පිටසක්වල ජීවීන් පාලනයක් සහිතවයි මේ විශ්වය තුල වෙනස්කම් කරන්නේ.සියලූම අනිත්‍යයන් පාලනයක් සහිතව සිදු කරන්න තරම් දක්ෂ වසර ට්‍රිලියන ගානක තාක්ෂනයක් අන්තර්සක්වල සතුව ඇත.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බුදුන්ට වඩා බලවත් පිටසක්වල ජීවීන් තමයි මාව පෘථිවියට එව්වේ.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ආගමික උන්මන්තකයන් මේ ත්‍රෙඩ් එකෙන් ඉවත් වෙන එක හොඳයි.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මානවයන් කියන්නේ දියුණු පරිණාමයේ මුල් අදියර.ඔයාලට වඩා අඩු දියුණු තාක්ෂනික ජීවීන් නෑ.මේ ප්‍රාථමික පරිණාමික මානවයන්ට යම් තාක්ෂනික ක්‍රමවේදයන් සහ ඥාණයන් අවබෝධ කරගන්න බෑ.ඒ වගේම ඔයලගේ කුසලතාවයන් සහ නිෂ්පාදන හැකියාවන් ඉතාම අවම මට්ටමක තියෙන්නේ.දක්ෂතාවයන් ඉතාම අවමයි.නමුත් දීර්ඝ කාලින ඇස්ට්‍රල් පරිණාමයකින් පසු ඔයාලට පුනර්භවය සහ ඒවා පාලනය කිරීම, තාරකා දොර‍ටු සහ අන්තර් ග්‍රහලෝක තරණය වැනි දේවල් අවබෝධ කරගන්න සහ ඒවාට ඕන සියුම් තාක්ෂනික කුසලතාවයන් ලැබෙනවා.ඉහල ඇස්ට්‍රල් මට්ටමක් එනකම් අන්තර් ග්‍රහලෝක වලට යන්න බැරි විදිහට කො‍ටුවෙලා ඉන්නේ.එම නිසා 2012 වසර තුල එන පිටසක්වල ජීවීන්ගේ සුපිරි තාක්ෂනය ඔයාලගේ කුඩා මොලයට තේරුම් ගන්න බෑ.ඔයාලගේ සිඟිති මොලවලට අවබෝධ නොවන දේවල් ඔයාලා දකීවී.සිඟිති මොල තියෙන මානවයන්ට අන්තර් ගැලක්ටික් යන්න දැනුම දෙන්නේ නැත්තේ වෙනත් ජීවීන් ආරක්ෂා කරන්න.නමුත් අපගේ තාක්ෂනික සහයෙන් විශ්වය තුල සීමිත දුරක් සැරිසරන්න පුලුවන්.යම් සීමාවකට යටත්ව ඔයාලගේ ඇස්ට්‍රල් පරිණාමය සිදු වෙයි.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් එන දවසක් එහෙම සහතිකවම දෙන්න අමාරුයි.නමුත් ඔක්තොබර් 7-9 එන්නත් පුලුවන්.ඒක නිසා අවධියෙන්ම ඉන්න.
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,609
    1,554
    113
    පිටසක්වල ජීවීන් එන දවසක් එහෙම සහතිකවම දෙන්න අමාරුයි.නමුත් ඔක්තොබර් 7-9 එන්නත් පුලුවන්.ඒක නිසා අවධියෙන්ම ඉන්න.

    okay boss,, diary eke liya gatta :yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිටසක්වල ජීවීන් එන දවසක් එහෙම සහතිකවම දෙන්න අමාරුයි.නමුත් ඔක්තොබර් 7-9 එන්නත් පුලුවන්.ඒක නිසා අවධියෙන්ම ඉන්න.
    එකක් සුවර් එකට කියන්නම් දෙසැම්බර් 21 රෑ තෝ පො*නය වගේ අතුරුදහන් වෙයි!:baffled:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    humans la wage aya thawa innawada ? kohede
    මේ මිල්කිවේ ගැලක්ෂිය පුරාම ග්‍රහලෝක මිලියන ගානක හියුමන්ස්ලා ඉන්නවා.මේ අය සේරම අපේ ඇස්ට්‍රල් පරිණාමයට ලක් වෙන ජීවීන්.
    ඇත්තටම පෘථිවිය කියන්නේ හියුමන්ස්ලාට ජීවත්වීමට සහ පැවත්මට ඉතාම හිතකර පරිසරයක්.නමුත් හියුමන්ස්ලට ඉතාම භයානක ජෛව ලෝකත් තියෙනවා.මේ ග්‍රහලෝකවල ඉතාම භයානක විෂම කාරී දරුණු සතුන් ඉන්නවා.ඒ වගේ ලෝකයක තියෙන ජෛව පරිසරයක පැයක්වත් හියුමන් කෙනෙකුට නිරුපද්‍රිතව ඉන්න ලැබෙන්නේ නෑ.පෘථිවියේ තියෙන පරිසරය මධ්‍යස්ථයි.මෙය හිතකර මෙන්ම තරමක අහිතකරත්වයක් තියෙනවා.මම කියන්නේ වෙනත් ලෝකවලට සාපේක්ෂව.ඒවගේම මානවයන්ට මීට වඩා හිතකරම ජෛව පරිසර තියෙන ලෝකත් තියෙනවා.එම ලෝක වල ඔබලාට අහිතකර සතුන් හෝ විෂභීජ නැත.ෆ්‍රෙන්ඩ්ලි ඇනිමල්ස්ලා එහෙම නැත්නම් මිත්‍ර සතුන් ඉන්නේ.අහිතකර විෂ බීජ පවා නෑ.වනයක් තුල උනත් කිසිම හානියක් නැතිව ඉන්න පුලුවන්.
    මානවයන් පෘථිවිය තුල සිටින ජීවීන් 90%ක් විතර විනාශ කරලා.හුඟක් සතුන් මානවයන් නිසා වඳ වෙලා.මෙයාල පරිණාමය වෙනවනම් වසර මිලියන ගානක් යනවා.ඉතින් මේ සතුන් වෙනුවට අලුතෙන් ඇතිවන්නේ දරුණු භයානක සතුන්.ඉන්පසු ඔවුන් ක්‍රමයෙන් හිතකර ජීවීන් බවට පරිණාමයක් වන්නේ.විනාශ කිරීම පහසු උනත් ස්වභවිකව හට ගැනීම දීර්ඝක්‍රියාවලියක්.ඒක ඔයාලා දන්නවා.
    2012 වසර තුල විනාශ වී ගිය පෘථිවි ජෛව පරිසරය වසරක් පිටසක්වල ජීවින් වෙන අපිට නිෂ්පාදනය කල හැකියි.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උබත් ආස ඇතිනේ අපේ වැඩ දකින්න
    ඔව් තාම මැෂින් ගන් එකක් තියා ඩබල් බැරල් තුවක්කුවත් නිෂ්පාදනය කර ගන්න බැරි රටක් කරන භියෝගයක් බාර ගන්න තරම් දෙකයි පනහේ එලියන්ස්ලා නෙවෙයි අපි.ලංකාව කියන්නේ ඉතාම අඥාණ සහ දුර්වල මිනිසුන් ඉන්න රටක්.එකනේ ඔයාලා ලෝක ගෝලයේ කුඩු කූඩයට වැටිලා ඉන්නේ.
    :D
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ දවස්වල හරියට නබි මුහමඩ්තුමා ගැන කතා වෙනවා.ඇත්තටම මුහමඩ් කියන්නේ පිටසක්වල අපේ පර්යේෂනයකට ලක්වුන මානවයෙක්.ඔහුව අපි ලිංගික පර්යේෂන වලට ලක්වුනා.ඔහු තරුණ කාලයේ අපි ජිරියෝෆෛල් කෙනෙක් කරා.ඒ කියන්නේ වැඩිහිටි ගෑනුන්ට ඔහුගේ ලිංගික ආකර්ශනය වැඩි කල නිසා ඔහු වයසක කාන්තාවක් සමග විවාහව සිටියා.නමුත් නබීව වයසට ගියාම පිටසක්වල ජීවීන් ඔහුව පීඩෝෆෛල් කෙනෙක් බවට පරිවර්තනය කලා.ඒක නිසා කුඩා කෙල්ලෙක් බැඳ ගත්තා.අපිට පුලුවන් ටීනේජ් කෙල්ලො වයසක අයට ආකර්ශනය කරවන්නත්, නාකි එවුන් පොඩි කෙල්ලන්ට ආකර්ශනය කරවන්නත් වගේම හෝමෝ සෙක්සුවල් සහ ඒසෙක්සුවල් නැත්නම් සෙක්ස් නැති එවුන් කන්වර්ට් කරන්නත්. ඔයාලගේ සාදාචාරය සහ සංස්කෘථිය උඩු යටිකුරු කරවන්න අපි පර්යේශනකරලා තියෙනවා.
    මානවය දන්න හොඳ සහ පිටසක්වල ජීවීන් පොසිටිව් ඇස්ට්‍රල් කියන එක අතර යම් පරතරයක් තියෙනවා.අපේ හොඳ සමහර විට සුවිශාල භූමිකම්පාවක් සුනාමියක් වෙන්නත් පුලුවන්.මෙමගින් උසස් ජීවීන් අපිට පරිණාමය කරන්න පුලුවන්.
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    මැනිලා සත්ත්ව උද්‍යානය තුළ 35 වසරක් පුරාවට කුඩා කොන්කී‍්‍රට් කූඩුවක් තුළ රඳවා සිටි ශ‍්‍රී ලාංකික අලියෙකු බේරාගැනීම සඳහා සත්ත්ව අයිතීන් පිළිබඳ කි‍්‍රයාකාරී සංවිධානයක් කටයුතු කරමින් සිටියි.

    මෙලෙස දු:ඛිත තත්ත්වයන් යටතේ රඳවා සිටින අලියා ශ‍්‍රී ලංකාව විසින් පිලිපීනයට පරිත්‍යාග කරන ලද සතෙකි.

    අලි පැටවෙකුව සිටියදී පිලිපීනයට පරිත්‍යාග කර ඇති මාලි නම් මෙම කෙණෙර, පසුගිය වසර 35 ගත කර ඇත්තේ කුඩා කොන්කී‍්‍රට් කූඩුවකය.

    පීපල් ෆෝ ද එත්නික් ටී‍්‍රට්මන්ට් ඔෆ් ඇනිමල්ස් (පීටා) People for the Ethical Treatment of Animals (PETA) සංවිධානය විසින් මෙම සත්ත්වයා ගලවාගැනීමේ පෙත්සමක් අන්තර්ජාලයේ ආරම්භ කර තිබෙන අතර, ඒ සඳහා මේ වන විට පුද්ගලයන් 21,124ක් සහය දක්වා ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

    කෙසේ වෙතත්, අදාළ පාර්ශ්ව වෙත මෙම පෙත්සම යොමු කිරීම සඳහා ඒ සඳහා පුද්ගලයන් 26,876ක ගේ සහය අවශ්‍ය වේ.

    මාලි, වහා නිදහස් කළ යුතු බව පීටා සංවිධානය කියයි.

    මාලිගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇයව රක්ෂිතයකට මුදාහැරීම පිළිබඳ සලකා බලන මෙන් පිලිපීන ජනාධිපති කාර්යාලය නියෝග කර ඇත.

    මාලි නිදහස් කිරීමට අවශ්‍ය සියළු වියදම් දැරීමට පීටා සංවිධානය ඉදිරිපත් වී තිබුණද, එරට බලධාරීන් විසින් එම සංවිධානයේ උත්සහයන් ට අකුල් හෙලන බව ද පැවසේ.

    මාලි නිදහස් කිරන මෙන් ඉල්ලන පෙත්සම සඳහා https://www.change.org/petitions/urgent-take-action-to-save-lonely-miserable-elephant ඔස්සේ සහය දැක්විය හැක.


    orianthuma brainwave ekak yawala wade karaganna barida??
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    පිටසක්වල ජීවීන් එන දවසක් එහෙම සහතිකවම දෙන්න අමාරුයි.නමුත් ඔක්තොබර් 7-9 එන්නත් පුලුවන්.ඒක නිසා අවධියෙන්ම ඉන්න.
    මචන් කරගන්න බැරි උන වැඩ ටිකක් තියෙනව තව ටිකක් පරක්කු වෙල එන්න කියහන්කෝ.. උබ එක ගමනකුත් ඔලිම්පික් Closing Ceremony එක දවසෙ එනවයි කිව්ව. මන් බලන් හිටිය කෝ ආවෙ නෑනෙ.. උබල මුලින්ම හොද කැලන්ඩරයකුයි ඔරලෝසුවකුයි අරගනිල්ල..
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මචන් කරගන්න බැරි උන වැඩ ටිකක් තියෙනව තව ටිකක් පරක්කු වෙල එන්න කියහන්කෝ.. උබ එක ගමනකුත් ඔලිම්පික් Closing Ceremony එක දවසෙ එනවයි කිව්ව. මන් බලන් හිටිය කෝ ආවෙ නෑනෙ.. උබල මුලින්ම හොද කැලන්ඩරයකුයි ඔරලෝසුවකුයි අරගනිල්ල..
    මම කොහෙද ඔලිම්පික් ක්ලෝසින් සෙරමනි එකේ එනවා කීවේ. මම එන්න පුලුවන් දවස් 4ක් දීලා තියෙනවා.
    May 20th, october 9th,December 21,December 31.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම කොහෙද ඔලිම්පික් ක්ලෝසින් සෙරමනි එකේ එනවා කීවේ. මම එන්න පුලුවන් දවස් 4ක් දීලා තියෙනවා.
    May 20th, october 9th,December 21,December 31.
    දෙසැම්බර් 31 වෙනකන් කෙප්ප අරින්න වගේ හදන්නෙ..අනේ උකේ!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දෙසැම්බර් 31 වෙනකන් කෙප්ප අරින්න වගේ හදන්නෙ..අනේ උකේ!:lol:
    මම කෙප්ප අරිනවනම් නියමිත දින වකවානු දෙන්නේ නෑනේ.අනිත් එක මේ වසර තුලම වෙනවා කියන්නේ නෑ.බොරු කියන එවුන් තමයි අරවා කලාම මේවා කලාම මැරුනට පස්සේ දිව්‍යලෝක, ස්වර්ග,නිර්වාණ දෙන්නේ.මැරුනට පස්සේ මොනා වෙනද කියලා කවුරුත් දන්නේ නැති නිසා බොරුව 2012 වෙනකම් අහුවෙන්නේ නෑ.හැබයි 2012 පිටසක්වල ජීවීන් ආවම ඔය හෙමෝගෙම රෙදි ගැලවිලා නව තාරකා නායකෙයෙක් මතු වෙනවා.ගැලක්ටික් යුගයක් එනවා.ගැලක්ටික් යුගය එන්නේ ඔයාලා මැරුනම කියලා මම කියන්නේ නැත්තේ මම බොරු කාරයෙක් නෙවෙයි නිසා නේද?
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම කෙප්ප අරිනවනම් නියමිත දින වකවානු දෙන්නේ නෑනේ.අනිත් එක මේ වසර තුලම වෙනවා කියන්නේ නෑ.බොරු කියන එවුන් තමයි අරවා කලාම මේවා කලාම මැරුනට පස්සේ දිව්‍යලෝක, ස්වර්ග,නිර්වාණ දෙන්නේ.මැරුනට පස්සේ මොනා වෙනද කියලා කවුරුත් දන්නේ නැති නිසා බොරුව 2012 වෙනකම් අහුවෙන්නේ නෑ.හැබයි 2012 පිටසක්වල ජීවීන් ආවම ඔය හෙමෝගෙම රෙදි ගැලවිලා නව තාරකා නායකෙයෙක් මතු වෙනවා.ගැලක්ටික් යුගයක් එනවා.ගැලක්ටික් යුගය එන්නේ ඔයාලා මැරුනම කියලා මම කියන්නේ නැත්තේ මම බොරු කාරයෙක් නෙවෙයි නිසා නේද?
    එතකොට 2013ද පිටසක්වල ජීවීන්ගේ වසර?:P
     
    • Like
    Reactions: XpressM and Genuine
    Status
    Not open for further replies.