බුදු හාමුදුරුවන් සහ අනිත් රහතුන් පිටසක්වලින් මනු ලෝවට ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරන්න ආපු අය.එයාල මේ පැවත්ම නැති කර ගත්තා. ඒක නිසා ඔවුන් පවතින අය නෙවෙයි.අපි මෙහේ පරිණාමය කරන මානවයන් දුර්වල ඇස්ට්‍රල් ශක්තිය සහිත ජීවීන්.බුදුන් කීවා නේද ඉහල පුණ්‍ය ශක්තියක් ඕන රහත් වෙන්න කියලා.ඒ කියන්නේ ඉහල ඇස්ට්‍රල් ශක්තියක්.යකෝ මිනිසුන්ට රහත් වෙන්න බැරිනම් තොපි වගේ පො*න වේ*ගෙ පුතාලටද රහත් වෙන්න පුළුවන්???
අනික යකෝ මිනිසුන්ට රහත් වෙන්න බැරි නම් ඇයි යකෝ බුදුහාමුදුරුවෝ මෙහෙ පහලවුනේ...වෙන ග්‍රහලෝකයක පහළ වෙන්න තිබ්බනේ. දීපන්කො උත්තර...
මේ ලෝකයේ හැමදේම අනිත්‍යයි. ඉතින් කොහොමද බන් තොපි වගේ පො*න වේ*ගෙ පුතාල නිත්‍යයි කියන්නේ. බොරුවක් කියනවා නම් කියපන් එක අහුවෙන්න, ඔප්පු කරන්න බැරි වෙන්න. නැත්නම් එක එලිවුනාම ලජ්ජා වෙන්න වෙනවා. තොට ඉතින් ලැජ්ජාවක් තියේ නම් මෙතනට එන්නේ නැනේ. මේ ඔක්කොම බනින ඒවා ඇහුවාම මටම ඇඩෙනවා.
ලෝකය වෙනස් වෙනවා.විශ්වය වෙනස් වෙනවා.ඒක තමයි අනිත්‍යය.නමුත් ඉබේම සිදුවෙන වෙනස් වීමක් නෙවෙයි.පිටසක්වල ජීවීන් පාලනයක් සහිතවයි මේ විශ්වය තුල වෙනස්කම් කරන්නේ.සියලූම අනිත්යයන් පාලනයක් සහිතව සිදු කරන්න තරම් දක්ෂ වසර ට්‍රිලියන ගානක තාක්ෂනයක් අන්තර්සක්වල සතුව ඇත.




,thani pukata rewenawa
