ඔන්ලයින් ජොබ් නම් කරල නෑ බන්
අපිට කැමති ඕනම විදියේ ජොබ් එකක්
අරගෙන කරන්න පුළුවන්ද
ග්රැෆික්,ඇනිමේශන්,වෙබ් ඩිසයින්,ඩේට එන්ට්රි වගේ
කියපන් කො විස්තර
Site Eka Mama Dannawa Bola
Oke Weda Karana Widiyayi Nodanne
ඔව් බන්.. ඔය හැම මගුලම තියෙනවා..එක එකා එක එක වැඩ කරගන්න ඒවා මේකේ දානවා.. අපිට පුලුවන් ඒවා අපි බලල ඇප්ලයි කරන්න ඕනි. ඊට පස්සෙ ඒකා අපි වගේ ඇප්ලයි කරපු උන්ගෙන් ඍ්කාට සැටිස් එකාට ජොබ් එක කරන්න භාර දෙනවා. ග්රැෆික්,ඇනිමේශන්,වෙබ් ඩිසයින්,ඩේට එන්ට්රි වගේ
Rep+++