ODESK ගොඩ යමු ද?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්ලයින් ජොබ් නම් කරල නෑ බන්
    අපිට කැමති ඕනම විදියේ ජොබ් එකක්
    අරගෙන කරන්න පුළුවන්ද
    ග්‍රැෆික්,ඇනිමේශන්,වෙබ් ඩිසයින්,ඩේට එන්ට්‍රි වගේ
    කියපන් කො විස්තර

    Site Eka Mama Dannawa Bola
    Oke Weda Karana Widiyayi Nodanne

    ඔව් බන්.. ඔය හැම මගුලම තියෙනවා..එක එකා එක එක වැඩ කරගන්න ඒවා මේකේ දානවා.. අපිට පුලුවන් ඒවා අපි බලල ඇප්ලයි කරන්න ඕනි. ඊට පස්සෙ ඒකා අපි වගේ ඇප්ලයි කරපු උන්ගෙන් ඍ්කාට සැටිස් එකාට ජොබ් එක කරන්න භාර දෙනවා. ග්‍රැෆික්,ඇනිමේශන්,වෙබ් ඩිසයින්,ඩේට එන්ට්‍රි වගේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන්.. ඔය හැම මගුලම තියෙනවා..එක එකා එක එක වැඩ කරගන්න ඒවා මේකේ දානවා.. අපිට පුලුවන් ඒවා අපි බලල ඇප්ලයි කරන්න ඕනි. ඊට පස්සෙ ඒකා අපි වගේ ඇප්ලයි කරපු උන්ගෙන් ඍ්කාට සැටිස් එකාට ජොබ් එක කරන්න භාර දෙනවා. ග්‍රැෆික්,ඇනිමේශන්,වෙබ් ඩිසයින්,ඩේට එන්ට්‍රි වගේ
    Ela Ela Mamath Regi Una
    Meken Ganak Hoyanna Puluwan Nam Ela
    Adugane bothale sallith ithurui ne
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    Bump_zpsa5c403cc.gif