ලඳේ මුවාවී ගියා නම්.. එපා ඔයාගේ සිනාවන්.

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    bump01.gif
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අද තනියෙන් මා හඬන්නේ නෑ මා,
    මා දමා ඈ ගියා කියා, මා දමා...
    සිත දුක් දෙන්නෑ, අද මට තනි නෑ,
    ඔබ නෑ කියා...
    මා ළඟින්, මා සිතින් ඔබ ගියා කියා...:yes::yes:


    පාළුව වී අද මගේ හඬවන්නෑ ජීවිතේ...:P
    ඔබ දන්නේ...
    අද මා ඔබේ නමින් තනිවෙන්නෑ..:P.