2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ලොල් ඒවනම් කියන්න බැ මචෝ:rofl:
    බලන් ඉමුකො මොකෝ වෙන්නේ කියල:rolleyes:
    මම රේඩියෝ අහන ගමන් Background එකෙන් පුටු පෙරලෙන කබරයා දාන සද්ද එනවද කියල අහගෙන ඉන්නේ.

    :yes::yes::yes:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඕන්න ඉතින් මාත් සෙට් වුනා, ටිකක් පරක්කු වුනේ මුළු ත්‍රේඩ් එකම කියවලායි බං ආවේ මේ පැත්තට. අපේ ගමයා නේ ඉන්නේ, එළ, එහෙනම් ඉතින් අද උපරිම ෆන් එකක් ගන්න පුලුවන් වෙයි මුගෙන්, එළ බං එළ, උඹට ජය.
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    මොකද අද නිකන් බේබදු සීන් එකක්, ඇත්තමයි ඔන්න මමත් අද බොනවා.....
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ආත්මා ලියනගේ කියන පෙනෙන නොපෙනෙන දුරක ඉදන් සින්දුව දෙන්න.
    :yes::yes::yes:

    එළකිරි රේඩියෝ අහන අපේ සෙට් එකම එකතු කරගෙන මේ සින්දුව දෙන්න.
    ||K~E~M~I~T~H||

    තැන්ක්ස් බං අපිව එක් කලාට.
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අරා දැක්කොත් බෙල්ලෙ වැල දා ගන්නවා.

    :lol::lol::lol:

    එකනම් ඇත්ත බන් පවු බන් අරා එහෙනම් අපි කියමු එහෙනම් ගමයා=වෙන්ඩ අරා
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඕන්න ඉතින් මාත් සෙට් වුනා, ටිකක් පරක්කු වුනේ මුළු ත්‍රේඩ් එකම කියවලායි බං ආවේ මේ පැත්තට. අපේ ගමයා නේ ඉන්නේ, එළ, එහෙනම් ඉතින් අද උපරිම ෆන් එකක් ගන්න පුලුවන් වෙයි මුගෙන්, එළ බං එළ, උඹට ජය.
    :D:D:D
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    ඕන්න ඉතින් මාත් සෙට් වුනා, ටිකක් පරක්කු වුනේ මුළු ත්‍රේඩ් එකම කියවලායි බං ආවේ මේ පැත්තට. අපේ ගමයා නේ ඉන්නේ, එළ, එහෙනම් ඉතින් අද උපරිම ෆන් එකක් ගන්න පුලුවන් වෙයි මුගෙන්, එළ බං එළ, උඹට ජය.

    වෙල් කම් කිව්වා....
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මොකද අද නිකන් බේබදු සීන් එකක්, ඇත්තමයි ඔන්න මමත් අද බොනවා.....
    උඹට තේරෙන්නේ නැද්ද. ගමයට වචන පිටවෙන්නේ නෑලු දෙකක් දාගත්තේ නැත්තන්. පොඩි ෂොට් එකක් දාගන්න ගිහින් මූට අමතක වෙලා බෝතලයකටම වග කියල.

    :P:P:P
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ඕන්න ඉතින් මාත් සෙට් වුනා, ටිකක් පරක්කු වුනේ මුළු ත්‍රේඩ් එකම කියවලායි බං ආවේ මේ පැත්තට. අපේ ගමයා නේ ඉන්නේ, එළ, එහෙනම් ඉතින් අද උපරිම ෆන් එකක් ගන්න පුලුවන් වෙයි මුගෙන්, එළ බං එළ, උඹට ජය.

    හායි මචා ;)
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එකනම් ඇත්ත බන් පවු බන් අරා එහෙනම් අපි කියමු එහෙනම් ගමයා=වෙන්ඩ අරා
    දැන් නම් අරා සතුටු වෙයි. ඌව අනුගමනය කරන එකෙක් බිහි වෙච්ච එකට.

    :yes::yes::yes:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඕන්න ඉතින් මාත් සෙට් වුනා, ටිකක් පරක්කු වුනේ මුළු ත්‍රේඩ් එකම කියවලායි බං ආවේ මේ පැත්තට. අපේ ගමයා නේ ඉන්නේ, එළ, එහෙනම් ඉතින් අද උපරිම ෆන් එකක් ගන්න පුලුවන් වෙයි මුගෙන්, එළ බං එළ, උඹට ජය.

    එලම තමයි එහෙනම් ඔය ඉඩ තියෙන තැනකින් ඉඩගනින්.... අද යන්නේ drunkan man style එකක්