මම රේඩියෝ අහන ගමන් Background එකෙන් පුටු පෙරලෙන කබරයා දාන සද්ද එනවද කියල අහගෙන ඉන්නේ.ලොල් ඒවනම් කියන්න බැ මචෝ
බලන් ඉමුකො මොකෝ වෙන්නේ කියල![]()

ආත්මා ලියනගේ කියන පෙනෙන නොපෙනෙන දුරක ඉදන් සින්දුව දෙන්න.
එළකිරි රේඩියෝ අහන අපේ සෙට් එකම එකතු කරගෙන මේ සින්දුව දෙන්න.
||K~E~M~I~T~H||
අරා දැක්කොත් බෙල්ලෙ වැල දා ගන්නවා.
![]()
ඕන්න ඉතින් මාත් සෙට් වුනා, ටිකක් පරක්කු වුනේ මුළු ත්‍රේඩ් එකම කියවලායි බං ආවේ මේ පැත්තට. අපේ ගමයා නේ ඉන්නේ, එළ, එහෙනම් ඉතින් අද උපරිම ෆන් එකක් ගන්න පුලුවන් වෙයි මුගෙන්, එළ බං එළ, උඹට ජය.

උඹට තේරෙන්නේ නැද්ද. ගමයට වචන පිටවෙන්නේ නෑලු දෙකක් දාගත්තේ නැත්තන්. පොඩි ෂොට් එකක් දාගන්න ගිහින් මූට අමතක වෙලා බෝතලයකටම වග කියල.මොකද අද නිකන් බේබදු සීන් එකක්, ඇත්තමයි ඔන්න මමත් අද බොනවා.....

RePost බුවා;13465569 said:මගේ සින්දුව......
ඕන්න ඉතින් මාත් සෙට් වුනා, ටිකක් පරක්කු වුනේ මුළු ත්‍රේඩ් එකම කියවලායි බං ආවේ මේ පැත්තට. අපේ ගමයා නේ ඉන්නේ, එළ, එහෙනම් ඉතින් අද උපරිම ෆන් එකක් ගන්න පුලුවන් වෙයි මුගෙන්, එළ බං එළ, උඹට ජය.

දැන් නම් අරා සතුටු වෙයි. ඌව අනුගමනය කරන එකෙක් බිහි වෙච්ච එකට.එකනම් ඇත්ත බන් පවු බන් අරා එහෙනම් අපි කියමු එහෙනම් ගමයා=වෙන්ඩ අරා

ඕන්න ඉතින් මාත් සෙට් වුනා, ටිකක් පරක්කු වුනේ මුළු ත්‍රේඩ් එකම කියවලායි බං ආවේ මේ පැත්තට. අපේ ගමයා නේ ඉන්නේ, එළ, එහෙනම් ඉතින් අද උපරිම ෆන් එකක් ගන්න පුලුවන් වෙයි මුගෙන්, එළ බං එළ, උඹට ජය.
නින්ද යයි බන් අපිට. හොදට නටන්න පුලුවන් සෙට් එකක් දැම්මනම් හරී.නටන්න නෙමෙයි නැලවෙන්න දෙන්නේ