2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    75113_287906574647317_713587101_n.jpg

    කවුද ගමයද ?
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අනිවා බන් දිගටම මේ ටයිප් ගියොත් කස්ටිය හොදට ගොරෝ ගොරෝ නිදාගනි එකනම් ෂුවර් ... කස්ටියම සෙට් වෙලා කගහල ඉල්ලමු ගමගේ වෙරි හිදෙන්නත් එක්ක නටන්න පුළුවන් සින්දු ටිකක් දෙන්න කියල
    මූ ඌට නිදා ගන්න සෙට් වෙන සින්දු තමා දෙන්නේ.

    :D:D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අඩේ ගමයා අය්යේ මාත් ආවා.
    මොකද වෙන්නේ ඉතින්.
    පොඩි වැඩක් කර කර උන්නේ
    ඒකය් සෙට් වෙන්න බැරි වුනේ
    මාත් අහගෙන ඉන්නේ
    සිරාවටම ගමයා බීලද ඉන්නේ
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හෙට හිට් වෙන ත්‍රෙඩ් එකක් දාන්න තිබ්බ.

    :yes::yes::yes:
    ඔව් ඕයි සිරාවට:D
    Channel Eye දුන්න නම් හැමෝටම හොදයි.
    කොහෙද ?
    :D:D:D
    ඔව් බන්,කොහෙද මේ බේබිල එක්ක එපා වෙලා තියෙන්නේ දැන්:angry:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මොකද්ද යකෝ මම උබට තිබ්බ පොල්ල...............:angry::angry::angry:
    ඇවිල්ල නාන්න උනොත් දුවන්න පාරවල් හොයන්න වෙන හින්ද මම ආවේ නැත්තේ............:P:P:P
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම කට්ටා;13465684 said:
    අඩේ ගමයා අය්යේ මාත් ආවා.
    මොකද වෙන්නේ ඉතින්.
    පොඩි වැඩක් කර කර උන්නේ
    ඒකය් සෙට් වෙන්න බැරි වුනේ
    මාත් අහගෙන ඉන්නේ
    සිරාවටම ගමයා බීලද ඉන්නේ
    welcome welcome..

    :D:D:D
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම කට්ටා;13465684 said:
    අඩේ ගමයා අය්යේ මාත් ආවා.
    මොකද වෙන්නේ ඉතින්.
    පොඩි වැඩක් කර කර උන්නේ
    ඒකය් සෙට් වෙන්න බැරි වුනේ
    මාත් අහගෙන ඉන්නේ
    සිරාවටම ගමයා බීලද ඉන්නේ
    ඔව් බන්,ගමයා බීලා ඉන්නේ,තේරෙන්නේ නැද්ද උබට:rolleyes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එලම තමයි එහෙනම් ඔය ඉඩ තියෙන තැනකින් ඉඩගනින්.... අද යන්නේ drunkan man style එකක්

    අනේ මන්දා බං, ඒත් අරූ එළට කරන එකෙක් බං, වෙනසකටත් එක්ක හොදයි බං