මූ ඌට නිදා ගන්න සෙට් වෙන සින්දු තමා දෙන්නේ.අනිවා බන් දිගටම මේ ටයිප් ගියොත් කස්ටිය හොදට ගොරෝ ගොරෝ නිදාගනි එකනම් ෂුවර් ... කස්ටියම සෙට් වෙලා කගහල ඉල්ලමු ගමගේ වෙරි හිදෙන්නත් එක්ක නටන්න පුළුවන් සින්දු ටිකක් දෙන්න කියල



වෙල් කම් කිව්වා....
හායි මචා![]()
ඔව් ඕයි සිරාවටහෙට හිට් වෙන ත්රෙඩ් එකක් දාන්න තිබ්බ.
![]()

ඔව් බන්,කොහෙද මේ බේබිල එක්ක එපා වෙලා තියෙන්නේ දැන්Channel Eye දුන්න නම් හැමෝටම හොදයි.
කොහෙද ?
![]()







welcome welcome..මම කට්ටා;13465684 said:අඩේ ගමයා අය්යේ මාත් ආවා.
මොකද වෙන්නේ ඉතින්.
පොඩි වැඩක් කර කර උන්නේ
ඒකය් සෙට් වෙන්න බැරි වුනේ
මාත් අහගෙන ඉන්නේ
සිරාවටම ගමයා බීලද ඉන්නේ



මූ ඌට නිදා ගන්න සෙට් වෙන සින්දු තමා දෙන්නේ.
![]()
ඔව් බන්,ගමයා බීලා ඉන්නේ,තේරෙන්නේ නැද්ද උබටමම කට්ටා;13465684 said:අඩේ ගමයා අය්යේ මාත් ආවා.
මොකද වෙන්නේ ඉතින්.
පොඩි වැඩක් කර කර උන්නේ
ඒකය් සෙට් වෙන්න බැරි වුනේ
මාත් අහගෙන ඉන්නේ
සිරාවටම ගමයා බීලද ඉන්නේ

එලම තමයි එහෙනම් ඔය ඉඩ තියෙන තැනකින් ඉඩගනින්.... අද යන්නේ drunkan man style එකක්