2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    අරූ කතා කරලා ඉවර වේලා සිංදුවක් දැම්මාම වැහැලා පැව්වා වගේ බං අනේ මන්දා. ඒත් එකත් වෙනසකට හොදයි බං අනේ මන්දා.

    සිරා සිරා ඇත්ත කතාව
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    RePost බුවා;13465792 said:
    අයියා අද ටිකක් පාවිච්චි කරාද?


    ani-gifs-alcohol-1786427330.gif


    ani-gifs-alcohol-886773724.gif



    ani-gifs-alcohol-2055852545.gif



    චූටි gif .... කෑ ගහන්න එපා හොදේ......
    තැඹිලි වතුර ටිකක් වැඩි වෙලා
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වෙන මුකුත් නෙමෙයි බන් මු බිල ඉන්නේ මු කතා කරන වෙලාවට කොටු කොටු දන්නා වෙයි... නැත්නම් ඔබේ හය හතර නොදත් ළදරුව මේවාට ඇබ්බැහි වෙන්න පුළුවන් :P:P
    ලොල්:P
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ගමයෝ... ඉදා ගා ගනින් ඔලුවේයි යටි පතුල් වලයි...
    lime.jpg

    ඕකනම් මදි වෙයි මුට දැන් තත්වේ හැටියට
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේ දවස්වල මැරවියාගේ පුතාගේ සිද්දිය පේනවනේ.
    කවද මේ රට හැදෙයිද දන්නේ නෑ බන්.
    අපේ උනුත් තව උන්ටම දෙනවා.
    ඔව් බන්,අපිත් මේ බලන් ඉන්නේ,තව තව දෙනවා:frown:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම කට්ටා;13465794 said:
    නෑ බන් ඔය පොඩි උන් මේ ගමයගේ කතා අහලා නරක් වෙය්

    අර ඉන්න එකම එක නංගිත් නරක් වෙය්

    එයත් පිස්සු කෙලින්න ගත්තොත්
    මල ටොපියය්
    කියන්න බෑ. මේව අහල හැදෙන්නත් පුලුවන්.

    :D:D:D