දෙහි බෑයක් නෙමේ. දෙහි ලොරියක් යවන්න වෙනවා.අනිවා පෙන්නේ නැද්ද..... මුට වැඩි වැඩි අඩෝ ගමයෝ දෙහි බැයක් එවන්නද...



මම කට්ටා;13465684 said:අඩේ ගමයා අය්යේ මාත් ආවා.
මොකද වෙන්නේ ඉතින්.
පොඩි වැඩක් කර කර උන්නේ
ඒකය් සෙට් වෙන්න බැරි වුනේ
මාත් අහගෙන ඉන්නේ
සිරාවටම ගමයා බීලද ඉන්නේ

sudda yamak karala tiyana patai tama.කෝ බං සින්දු. පරණ සිංහල සින්දුවක් දීපන්. අපිට ඉංගිරීසි තේරෙන්නේ නෑ බොල.
යකෝ මුන්ට සුද්දෝ .............. කොහෙද.



අරූ කතා කරලා ඉවර වේලා සිංදුවක් දැම්මාම වැහැලා පැව්වා වගේ බං අනේ මන්දා. ඒත් එකත් වෙනසකට හොදයි බං අනේ මන්දා.

මේ දවස්වල මැරවියාගේ පුතාගේ සිද්දිය පේනවනේ.ඔව් ඔව් බන් කතා කරලා වැඩක් නැ.![]()
මම කට්ටා;13465736 said:අනේ මන්දා මොකක් හරි වෙලා වගේ බන්


පොඩි කෙල්ලෝ කුරුට්ටො
අලුත් ජාතියක්. කට්ටගේ සොයා ගැනීමක්.
![]()
sindu illapu piliwalata denne a hinda iwasala inna kiyala illa sitinawa



උබ මොකක් කිවුවත් මේ වචන නම් තියෙනවා,ලොල්![]()