අරූ කතා කරලා ඉවර වේලා සිංදුවක් දැම්මාම වැහැලා පැව්වා වගේ බං අනේ මන්දා. ඒත් එකත් වෙනසකට හොදයි බං අනේ මන්දා.
මූ රේඩියෝ එකේ මෙහෙම නම්
රියල් මුගේ කටට Pampas එකක් ගහන්න වෙනව
RePost බුවා;13465792 said:අයියා අද ටිකක් පාවිච්චි කරාද?
![]()
![]()
![]()
චූටි gif .... කෑ ගහන්න එපා හොදේ......
sindu illapu piliwalata denne a hinda iwasala inna kiyala illa sitinawa

ලොල්වෙන මුකුත් නෙමෙයි බන් මු බිල ඉන්නේ මු කතා කරන වෙලාවට කොටු කොටු දන්නා වෙයි... නැත්නම් ඔබේ හය හතර නොදත් ළදරුව මේවාට ඇබ්බැහි වෙන්න පුළුවන්![]()

වෙලා වෙලා තමයි බන්,මුදියක් පෑගිල හොදට![]()
Kabaraya Demmoth Kawuda As Karanneගමයෝ... ඉදා ගා ගනින් ඔලුවේයි යටි පතුල් වලයි...
![]()

ගමයෝ... ඉදා ගා ගනින් ඔලුවේයි යටි පතුල් වලයි...
![]()
ඔව් බන්,අපිත් මේ බලන් ඉන්නේ,තව තව දෙනවාමේ දවස්වල මැරවියාගේ පුතාගේ සිද්දිය පේනවනේ.
කවද මේ රට හැදෙයිද දන්නේ නෑ බන්.
අපේ උනුත් තව උන්ටම දෙනවා.

තැඹිලි වතුර ටිකක් පෙවිල නොවැ
කියන්න බෑ. මේව අහල හැදෙන්නත් පුලුවන්.මම කට්ටා;13465794 said:නෑ බන් ඔය පොඩි උන් මේ ගමයගේ කතා අහලා නරක් වෙය්
අර ඉන්න එකම එක නංගිත් නරක් වෙය්
එයත් පිස්සු කෙලින්න ගත්තොත්
මල ටොපියය්


