Ekane
Owa Kabaraya Danakota Itin![]()
ඔව් බන්. ඒත් ඉතින් අපිට අපි විතරයි. දැන් රට යන විදිහට වෙන දේ බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ. විපක්ෂය නපුන්සක වුනාම ඔහොම තමා රටකට වෙන්නේ.ලොල්.අපි නම් බය නැ![]()



Kohomada Gadaමම කට්ටා;13466039 said:කොහොමද කොල්ලා රේඩියෝ එක කරද්දි බරස් බරස් ගලා ඇදලා දාන්න පටන් ගත්තොත්
අපෙ කණට දානවා වගේ තියෙය්



දැන් නම් බලන්න ක්රමයක් නෑ.මම කට්ටා;13466022 said:අය්යෝ වෙලාවට උන් ඕවා හොයාගද්දි අපේ උන් දියුනු වෙලා තියෙන්නේ



මලයා වැඩේ මාට්ටු වුනා නේ.
උබත් කාව හරි අමාරැවේ දානවා.
උබ කිවුවට පස්සේ බන් මම බැලුවේ,පට්ට ආතල්Ow Ban Mata Eka Dekala Patta Hina
