2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

buddhi9077

Member
Jan 25, 2007
3,411
81
0
**********
වචනයක්වත් නොකියා…
වෙන්වී ගිය
අතීතය මතක් නොකර…
ගිනිගෙන දැවෙන හදට
පිදුරු දමන්නට
සිනාසී නිහඬව
කඳුළු තනිකර
පිය නගන්නට
ඉඩක් දෙනු මැන….
රුසිරු බොතේජු