2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
carlton.gif
carlton.gif
carlton.gif
carlton.gif
 

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම යනවා මචන්ස්ලා... ගමය ෂෝ එකනම් සුපිරිම ෆට්ට කස්ටිය එකතු වෙලා හොද ෆන් එකක් ගනිල්ලා මන් කැපුනෝ කස්ටියටම ගුඩ් නයිට් :D:D:D

    good night machan:D
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    yanawa kiuwa nedaaaaaaaaaa
    යන්න හිතෙන්නේ නෑ.

    :):):)

    ඒත් යන්න ඕනේ සැහෙන්න වැඩ තියනවා මේ දවස් ටිකේ. නිදිමතේ කරන්න බෑනේ. ඒ නිසා 10ට වත් නිදා ගන්න ඕනේ.


    :yes::yes::yes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම යනවා මචන්ස්ලා... ගමය ෂෝ එකනම් සුපිරිම ෆට්ට කස්ටිය එකතු වෙලා හොද ෆන් එකක් ගනිල්ලා මන් කැපුනෝ කස්ටියටම ගුඩ් නයිට් :D:D:D
    :):):)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම යනවා මචන්ස්ලා... ගමය ෂෝ එකනම් සුපිරිම ෆට්ට කස්ටිය එකතු වෙලා හොද ෆන් එකක් ගනිල්ලා මන් කැපුනෝ කස්ටියටම ගුඩ් නයිට් :D:D:D

    GN...bye
     

    buddhi9077

    Member
    Jan 25, 2007
    3,411
    81
    0
    **********
    නැගී මතුවෙන
    යලිත් සැඟවෙන
    රලින් රල අසිරිය විඳින්නට
    ඔෆිස් නිමවී
    පෙම්වතිය ඇත
    ගල් පඩිය උඩ
    පමාවී වුව
    ඔහුද පැමිණෙයි

    ගමේ යන්නට
    ඇති බැවින් හෙට
    “බඩඉරිගු ද අයිස්ක්‍රීම් ද”
    මිල වැඩිම එක
    දිනනවා ඇත,
    හංස බෝට්ටුව
    ගිලියි සාක්කුව
    පුංචි ටයිටැනික් නැව
    පදියි හැම අත
    ප්‍රේමණීය කතා
    ගොන්නක් අසා
    බෝට්ටුව යයි
    අලුත් යුවලක් සොයා
    බේරේ වැවට සමුදෙන්න ළඟයි
    ගංඟාරාමය මතකයට නොඑයි
    “සදුද එනවා නේද?”
    නළලත තෙමයි
    පල්සරය ඉගිලෙයි…