2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මම කට්ටා;13467202 said:
    545304_430587133643043_619580918_n.jpg

    මේ උඔ මෙතන ආතල් කුඩු නොකර හිටපන් ලව් මගුල් දාන්නේ ඕවා එෆ් බී එකේ කරගනින් මේකේ ආතල් එකට සෙට් වෙයන් සිරාවටමයි කිව්වේ එකෙන්ම
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    මෙච්චර කාලෙකට මට හම්බ වෙච්ච ගැලපෙනම කෙල්ල. හැම අතින්ම ගැලපෙනවා. ඒත් එයා කැමති නෑ. මට දැන් අමතක කරගන්න බැරුව දුක් විඳිනව :(
    එහෙම උනා කියලා එයා ඔයාට කැමති නැති නිසානේ ඉතින් කැමති නෑ කියන්නේ ......:angry:
    මොනවා හරි හේතුවක් ඇතිනේ අකමැති වෙන්න.......:no:
    ඒක නිසා ඒ ගැන අමතක කරන්න බලන්න.....:yes:
    ඊටත් වඩා ගැලපෙන කෙනෙක් ඔයාට ලැබෙයි....:yes:
    හැමදේම වෙන්නේ හොඳට කියලා හිතන්නකෝ..................:yes:

     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හැබෑටම ගමයා අය්යේ කොහොමද බන් ඔච්චරටම කෙල්ලන්ගේ ෆොටෝස් හොයලා ඔය ත්‍රෙඩ් දාන්නේ

    :confused::confused:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඉතින් මොකද කියන්නෙ
    මම පොඩි කාලෙ ඉදල ඉන්න කෙල්ලට අහන්න බයේ මස ගානක් කට්ට කෑවා
    වෙන කොල්ලෙක් ඉන්නවලුද

    ඒකිට කොල්ලො එපාලු දැන්මම. මට වෙන කෙනෙක් හොයා ගන්නලු, මගෙ ගැන friendship feeling එකක් විතරලු තියෙන්නෙ
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ සුපුනා මට කෙල්ලෙක් නැතුව දුකෙන් ඉන්නවා
    උඹ කෙල්ලෙක් ඉඳලා දුක් වෙනවා
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ගමයගෙ කටේ කෝලි කුට්ටු කෑල්ලක්වත් හිර වෙලාද බන්??:rofl::rofl:
    මොකෝ මේ කටහඬ??
    :dull::dull:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේ උඔ මෙතන ආතල් කුඩු නොකර හිටපන් ලව් මගුල් දාන්නේ ඕවා එෆ් බී එකේ කරගනින් මේකේ ආතල් එකට සෙට් වෙයන් සිරාවටමයි කිව්වේ එකෙන්ම

    සමාවෙන්න ලොකු අය්යේ ආතල් එක වැඩි කරන්නය් හැදුවේ
    සමාවෙන්න ඕනා