2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States

    එළ, ගමයෝ උඹ අද කියවලා කියවලාම මේ රේඩියෝව එළට කරගෙන ගියා බං
    මම මේ පැත්තේ කමෙන්ට් කලේ නැති වුනත් අහගෙනයි හිටියේ බං
    හරි එහෙනම් මම හෙට සෙට් වෙන්න බලාපොරොත්තුවෙන් යන්නම් බං
    මේ වේලාවේ එළකිරි රේඩියෝව අහගෙන ඉන්න හැමෝටම ජය වේවා කිව්වා බං ඕන්න.
    හරි බං කෙල්ලත් ගිය එකේ එහෙනම් මාත් ශෙප් එක යන්නම්. බං
    හරි බං බං බං බං. එහෙනම් ගියා බං.

    11.gif
    11.gif
    11.gif

    Ah KEMITHOOOO :rofl::rofl:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    එළ, ගමයෝ උඹ අද කියවලා කියවලාම මේ රේඩියෝව එළට කරගෙන ගියා බං
    මම මේ පැත්තේ කමෙන්ට් කලේ නැති වුනත් අහගෙනයි හිටියේ බං
    හරි එහෙනම් මම හෙට සෙට් වෙන්න බලාපොරොත්තුවෙන් යන්නම් බං
    මේ වේලාවේ එළකිරි රේඩියෝව අහගෙන ඉන්න හැමෝටම ජය වේවා කිව්වා බං ඕන්න.
    හරි බං කෙල්ලත් ගිය එකේ එහෙනම් මාත් ශෙප් එක යන්නම්. බං
    හරි බං බං බං බං. එහෙනම් ගියා බං.

    11.gif
    11.gif
    11.gif

    කෙමිතා කෙමිතා යනවද උබ..
    හෙට සෙට් වෙමු මචන්z
    දැහැමින් සෙමින් වමෙන් මචන්z
    ගුඩ් නයිට්
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ගමයෝ මට මේ සින්දුව දීපන්කෝ
    අහන් ඉන්න හැම ඉබ්බවම සෙට් කර ගනන්වා නටන්න
    you so beautyful ft colby o'donids and kardinal

    අඩේ ඉබ්බ කිව්වම මතක් වුනේ ඊයෙ අපේ වත්තට ඉබ්බෙක් ඇවිල්ල හිටියා. බල්ල බුරනවා ඇහිල බැලුවෙ, කැමර එක උස්සගෙන යනකොට ඌ ගිහිල්ල, කොහෙ ගියාද කියල නෑ:dull:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    අඩේ ඉබ්බ කිව්වම මතක් වුනේ ඊයෙ අපේ වත්තට ඉබ්බෙක් ඇවිල්ල හිටියා. බල්ල බුරනවා ඇහිල බැලුවෙ, කැමර එක උස්සගෙන යනකොට ඌ ගිහිල්ල, කොහෙ ගියාද කියල නෑ:dull:

    Balagena Thadi Gal ibbo hapanawa. Beheth naha hapuwoth :yes::yes::yes::angry: