2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    195813_177246769001038_2174010_n.jpg
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ඉහත කරුනු එකිනෙක ගෙන සලකා බලද්දී අපිට හැගී යන්නේ, සැම්සුන් ලොවෙත් නැති වී ඇපත් නැති වී සිටින බවයි. :yes::yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    12%2B-%2B1

    hahahhahahaaaaaaaa
    ඒකෙන් කියන්නෙ
    අයි4න් කවදාවත් වට්ටන්න බෑ ඉහළටම යනව කියන එක
    හේතුව තමයි අයි4න් වල තියෙන නිර්මානත්මක ගතිය
    අන්න ඒක තමයි ඔය පින්තූරයෙන් අදහස් වෙන්නෙ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මට අද සහය දුන්න හැමෝටම ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා......

    ආතල් එකක් ගන්න උබල ත්‍රෙඩ් එකේ උපරිම ආතල් එකක් දුන්න මචන්

    මගේ පිටිපස්සෙන් හිටියේ එළකිරි radio team එක. ඒ සෙට් එක නැත්නම් මම අද show එක නානවා
    එක හුගක් වටිනා කණ්ඩායම් සබදතාවක්

    එහෙනම් කට්ටියටම කියන්නේ සුබම සුබ රාත්‍රියක්. කොල්ලනි අනිවා කෙල්ලෙක්ව තුරුල් කරන නිදා ගන්න ලැබේවා. කෙල්ලනි උබලගේ හිතේ තියෙ
    න කොල්ලම ලැබේවා
    එහෙනම් ජයෙන් ජය



    dj ගමයා



    ආයිත් මේ වගේම show එකකින් සෙට් වෙමු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉහත කරුනු එකිනෙක ගෙන සලකා බලද්දී අපිට හැගී යන්නේ, සැම්සුන් ලොවෙත් නැති වී ඇපත් නැති වී සිටින බවයි. :yes::yes::yes::yes:
    අනිවා....:P:P:P
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    alo SirasaTv

    අඩෝ මම සිරස නෙමේ..... ඔය ගොබ්බයො ගානට මාව දාන්න එපා බං මම පව්....
    STV කියන එකේ වෙන තෙරුමක් තියෙන්නේ මම ටික කාලයක් ගිහින්ම කියන්නම්....