ඡන්ද නාමලේඛනය ප්රථමවරට අන්තර්ජාලයට
ඡන්ද හිමි නාමලේඛනය ප්රථමවරට අන්තර්ජාලයට එක්කර තිබෙනවා. පහත සබැඳියට ගොස් ඔබටත් තමන් ලියාපදිංචි වී ඇත්දයි පරීක්ෂා කල බැලිය හැකියි.
ඔබේ ලියාපදිංචි දිස්ත්රික්කය හා ජාතික හැදුනුම්පත් අංකය දත්ත ගොනුවට ලබාදීමෙන් තත්පර කිහිපයකින් ඔබට මෙම විස්තර ලැබේ.
http://www.slelections.gov.lk/electoral/
From Facebook.......

Last edited: