ඡන්ද නාමලේඛනය ප්‍රථමවරට අන්තර්ජාලයට

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    ඡන්ද නාමලේඛනය ප්‍රථමවරට අන්තර්ජාලයට

    ඡන්ද හිමි නාමලේඛනය ප්‍රථමවරට අන්තර්ජාලයට එක්කර තිබෙනවා. හත සබැඳියට ගොස් ඔබටත් තමන් ලියාපදිංචි වී ඇත්දයි පරීක්ෂා කල බැලිය හැකියි.
    ඔබේ ලියාපදිංචි දිස්ත්‍රික්කය හා ජාතික හැදුනුම්පත් අංකය දත්ත ගොනුවට ලබාදීමෙන් තත්පර කිහිපයකින් ඔබට මෙම විස්තර ලැබේ.
    http://www.slelections.gov.lk/electoral/



    552575_506510336031465_133767356_n.jpg


    From Facebook.......
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    උබ දන්නවද ඕක දාපු දවස් වල අපේ අයි ඩි කාඩ් නම් එක ගැහුවම මුලු පවුලේම ජන්ද නාම ලේකනය පෙන්නුවා ඒක දවස් දෙකෙන් අයින් කරා ගොඩක් කොම්ප්ලේන් එන්න ඇති
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    උබ දන්නවද ඕක දාපු දවස් වල අපේ අයි ඩි කාඩ් නම් එක ගැහුවම මුලු පවුලේම ජන්ද නාම ලේකනය පෙන්නුවා ඒක දවස් දෙකෙන් අයින් කරා ගොඩක් කොම්ප්ලේන් එන්න ඇති
    :confused::confused::confused: