ඉක්මනට මේක බලපල්ලා
ඇඩ්මින් අයියා බ්ලොක් කරන්න කලින් මේක ඉක්මනට බලපල්ලා.
l
l
l
l
l
l
l
l
l
l
l
l
l
l
l
l
V
l
l
l
l
l
l
l
l
l
l
l
l
l
l
l
l
V
Last edited:

මේක බොරුවක් මචංලා. වලාකුලු වලින් බාදාවක් නෑ කිවුවට යාන්තම් පොදක් ගහපු ගමන් සිග්නල් නෑ. ඔය කියන චැනල් වලින් බාගයක් වත් දෙන්නෙ නෑ. චැනල් ඔක්කොම පිස්සු නටනව. දැන් මාස 3ක් විතර තිස්සෙ ඉඳන් කියන්නෙ හදනව කියල. කොලිටිත් සෑහෙන්න අඩුයි. HD කිවුවට නිකං VCD එකක් බලනව වගේ. නිකං ඇන්ටනාවෙ පේන කොලිටියට කිට්ටු කරන්නත් බෑ. වැඩිපුර තියෙන්නෙ දෙමළ මල ඉලවු. ඒව නං ටිකක් පැහැදිලියි. රුපියල් 5000ක් දීල මාත් අහු උනානෙ ඔය යක්කුන්ට.

මේ දිලා තියෙන්නේ යුසර් රිවිව්....
ඇඩ් එක දාපුඑකා කෝ...![]()
test transmission මෙච්චර කල් තියාගන ඉන්නෙ , හරියට program එකක් බලන්න බෑනෙ බන්. HD decoder එක දෙනකං මේ low quality ජරාව බලන්න කියලද කියන්නෙ?මේකේ වලාකුළු වලින් බාදාවක් නෑ මචං. උඹේ antenna එක හරියට angle වෙලා නැතුව ඇති!
තාම Test Transmission නිසා සමහර වෙලාවට channels out වෙනවා! එත් ඔක්කොම නෙමේ 1ක්-2ක්. එක නිසා monthly rental එක අය කරන්නේ නෑ. නොමිලේ පෙන්නන්නේ!!
අපි තාවකාලික decoder එකක් දෙන්නේ මේ කාලේ. offecial launch ලකට පස්සේ HD decoder එක replace කරනවා Free..
ඊට පස්සේ HD channels HD quality එකෙන්ම බලන්න පුළුවන්!
වැඩිපුර තියෙන්නේ English channel. ! Channel list eka බලපන්!
තව ප්‍රශ්න තියෙනවනම් අහන්න!
එක user කෙනෙක්ගේ review එකකින් ඔක්කොම මනින්න එපා !![]()
test transmission මෙච්චර කල් තියාගන ඉන්නෙ , හරියට program එකක් බලන්න බෑනෙ බන්. HD decoder එක දෙනකං මේ low quality ජරාව බලන්න කියලද කියන්නෙ?
HD ඩිකෝඩර් එක replace කරනවනම් මේ ගැන වගකීම ගන්නෙ කාටද කියල පුලුවන් නම් කියපන්. complain එකක් කරන්න හරියට office එකක් customer care unit එකක් තියනවද කියපන්. තියනව නං official address එකයි website එකයි මෙතන දාපන්. මේකට හරියට වගකීමක් ගන්න කෙනෙක් නෑ නේද?

machan me phn no ekata call kalata mokekwath answer karanna................

TV lanka එකට ඕක ගැන වගකීමක් නෑ. උන්ට කතා කරන්න පුලුවන් phone number එකක් වත් ඔයා දාල නෑනෙ.Bro. මම හිතන්නේ ඔයාගේ signal වල අවුලක් තියෙනවා! නැත්නම් ඔය කියන තරම් quality ප්‍රශ්නයක් නෑ
දැනට ප්‍රශ්නේ තියෙන්නේ HD channels වල විතරයි. decoder එක SD නිසා HD channels එන්නෙත් SD quality එකෙන්.
එහෙම බැලුවොත් ඔයාට HD channels විතරයි බලන්න වෙන්නේ! මොකද ඔක්කොම් channels HD නෑනේ!
Offecial Launch කලාම website / customer care unit එක launch කරනවා. ඔක්කොම එකපාර කරන්න බෑනේ. TVLanka office එක තියෙන්නේ රත්මලානේ.
Electroteks Global Networks (Pte.) Ltd.:
68, Attidiya Road,
Ratmalana,
Sri Lanka.
තව ප්‍රශ්න තියෙනවනම් අහන්න![]()
මචන්ලා දැනටත් ලංකාවේ DVB-T2 තාක්ෂණයට චැනල් බ්‍රෝඩ් කාස්ට් කරනවා ටෙස්ටින් එකක් විදිටය. යුරෝප් රටවල වගේ.2016 වෙද්දී දෙයි
ඒ සිස්ටම් ඒක දැන් එන ගොඩක් TV වල තියෙනවා (මිල අඩු ඒවයේ නෑ )
කලබල නොවී හිටපල්ලා
එතකොට ඒක එකාට සල්ලි පුජ කරන්න ඕනේ නෑ.
ඒක නිසා ටීවී එකක් ගන්නකොට DVB තියෙන එකක් ගනිල්ලා
නැත්නම් වෙනම ටියුනරයක් ගන්නෙ වෙනවා.