2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ah ela macha :yes::yes:

    elazzzzzzzzzzzzz

    :yes::yes: kattiyama set velaa vage inne :D

    yup........:D:D

    Aloooooooo kolla :rofl:

    adooo kohomada......
    අදත් උබ හදන්නේ අපිව අඩවන්න:angry:

    :yes::yes::yes::yes:

    එකෙක්වත් කිවේ නෑනේ අලුත් ත්‍රෙඩ් එකක් දාලා කියලා :oo:

    :confused::confused::confused:

    man ammata godaaaaaaaaaaaak adarei :(

    apith ehema thamayyyyyyyyyyyyyyyy:love::love::love::love::love:

    avatar89972_44.gif

    maranava dooooooooooooooo:angry::angry::angry::angry::angry::angry::angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරිම සංවේදී කථාවක්. ඒ වගේ හිතක් තිබුණ, අදහස් තිබුණ පුංචි මල් කැකුළක් අකාලයේ පරවුණ එකනම් ජාතියේ අවසනාවක්.
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හරිම සංවේදී කථාවක්. ඒ වගේ හිතක් තිබුණ, අදහස් තිබුණ පුංචි මල් කැකුළක් අකාලයේ පරවුණ එකනම් ජාතියේ අවසනාවක්.

    :yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මා... පෙව් කිරි කදූලෙන් මේ ලොව මෙතරම් හැඩ වුනේ

    බිළිදුනේ... දරුවනේ... මගෙ පැලෙත්, රජ මැදුරේ
    බිළිදුනේ... දරුවනේ... මගෙ පැලෙත්, රජ මැදුරේ
    අම්මා... පෙව් කිරි කදූලෙන් මේ ලොව මෙතරම් හැඩ වුනේ

    හැඩ වෙවී රස පිරී ඉතිරී ලොවක් නලවන සේ
    අම්මා... පෙව් කිරි කදූලෙන් මේ ලොව මෙතරම් හැඩ වුනේ

    කිරි තොල් හමුවේ ඔබ පෙව් කිරි වල
    සිරුරේ ලේ වැල් මල් දැරුවා
    ඒ පෙව් කිරි වල පව් අරවන්නට
    අම්මේ මදි මම පින් කෙරුවා
    ඔබගේම දරුවන් රජුන් කරන්නට හැඩුවාය සිහිනෙන් පවා

    බිළිදුනේ... දරුවනේ... මගෙ පැලෙත්, රජ මැදුරේ
    අම්මා... පෙව් කිරි කදූලෙන් මේ ලොව මෙතරම් හැඩ වුනේ

    හැඩ වෙවී රස පිරී ඉතිරී ලොවක් නලවන සේ

    පුර හද පායන පුන් පෝදා
    රහසින් රහසින් ඔබ හැඩුවා
    හිරු රෑස් පායන හිමිදිරියේ
    රහසින් රහසින් ඔබ හැඩුවා
    ඉන්නා තැනක හිද පුතුනේ කියලා
    මට අමතන්න එන්නම් සොයා

    බිළිදුනේ... දරුවනේ... මගෙ පැලෙත්, රජ මැදුරේ
    බිළිදුනේ... දරුවනේ... මගෙ පැලෙත්, රජ මැදුරේ
    අම්මා... පෙව් කිරි කදූලෙන් මේ ලොව මෙතරම් හැඩ වුනේ

    හැඩ වෙවී රස පිරී ඉතිරී ලොවක් නලවන සේ
    අම්මා... පෙව් කිරි කදූලෙන් මේ ලොව මෙතරම් හැඩ වුනේ
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    ඔව් බ්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න් :nerd::nerd::nerd::nerd:
    හරිම සංවේදී කථාවක්. ඒ වගේ හිතක් තිබුණ, අදහස් තිබුණ පුංචි මල් කැකුළක් අකාලයේ පරවුණ එකනම් ජාතියේ අවසනාවක්.

    ඔව් බන්

    මොකෝ උඹ මොසිල්ලා වගේ සහෝ සහෝ ගාන්නෙ ? :rofl:

    අයියෝ සල්ලි :rofl::rofl::rofl: