2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අම්මා... පෙව් කිරි කදූලෙන් මේ ලොව මෙතරම් හැඩ වුනේ

    බිළිදුනේ... දරුවනේ... මගෙ පැලෙත්, රජ මැදුරේ
    බිළිදුනේ... දරුවනේ... මගෙ පැලෙත්, රජ මැදුරේ
    අම්මා... පෙව් කිරි කදූලෙන් මේ ලොව මෙතරම් හැඩ වුනේ

    හැඩ වෙවී රස පිරී ඉතිරී ලොවක් නලවන සේ
    අම්මා... පෙව් කිරි කදූලෙන් මේ ලොව මෙතරම් හැඩ වුනේ

    කිරි තොල් හමුවේ ඔබ පෙව් කිරි වල
    සිරුරේ ලේ වැල් මල් දැරුවා
    ඒ පෙව් කිරි වල පව් අරවන්නට
    අම්මේ මදි මම පින් කෙරුවා
    ඔබගේම දරුවන් රජුන් කරන්නට හැඩුවාය සිහිනෙන් පවා

    බිළිදුනේ... දරුවනේ... මගෙ පැලෙත්, රජ මැදුරේ
    අම්මා... පෙව් කිරි කදූලෙන් මේ ලොව මෙතරම් හැඩ වුනේ

    හැඩ වෙවී රස පිරී ඉතිරී ලොවක් නලවන සේ

    පුර හද පායන පුන් පෝදා
    රහසින් රහසින් ඔබ හැඩුවා
    හිරු රෑස් පායන හිමිදිරියේ
    රහසින් රහසින් ඔබ හැඩුවා
    ඉන්නා තැනක හිද පුතුනේ කියලා
    මට අමතන්න එන්නම් සොයා

    බිළිදුනේ... දරුවනේ... මගෙ පැලෙත්, රජ මැදුරේ
    බිළිදුනේ... දරුවනේ... මගෙ පැලෙත්, රජ මැදුරේ
    අම්මා... පෙව් කිරි කදූලෙන් මේ ලොව මෙතරම් හැඩ වුනේ

    හැඩ වෙවී රස පිරී ඉතිරී ලොවක් නලවන සේ
    අම්මා... පෙව් කිරි කදූලෙන් මේ ලොව මෙතරම් හැඩ වුනේ

    උබ මේවා ටයිප් කරන් තියන් ඉන්නවද බන.... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    [FONT=&quot]මචන්[/FONT], [FONT=&quot]චන්දික[/FONT] [FONT=&quot]විජ[/FONT]‍[FONT=&quot]යරත්න[/FONT] [FONT=&quot]කි[/FONT]‍[FONT=&quot]යලා[/FONT] [FONT=&quot]අ[/FONT]‍[FONT=&quot]යි[/FONT]‍[FONT=&quot]යා[/FONT] [FONT=&quot]කෙනෙක්ගේ[/FONT] "[FONT=&quot]සුදු[/FONT] [FONT=&quot]මීදුම්[/FONT] [FONT=&quot]තිර[/FONT] [FONT=&quot]පාවේ[/FONT]" [FONT=&quot]කි[/FONT]‍[FONT=&quot]යලා[/FONT] [FONT=&quot]සින්දුවක්[/FONT] [FONT=&quot]ති[/FONT]‍[FONT=&quot]යනවද[/FONT]? [FONT=&quot]මට[/FONT] ‍[FONT=&quot]යාලුවෙක්[/FONT] [FONT=&quot]කිව්වේ[/FONT] [FONT=&quot]එහෙම[/FONT] [FONT=&quot]සින්දුවක්[/FONT] [FONT=&quot]ති[/FONT]‍[FONT=&quot]යනවා[/FONT] [FONT=&quot]කි[/FONT]‍[FONT=&quot]යලා[/FONT]....([FONT=&quot]මමත්[/FONT] [FONT=&quot]ජීවිතේට[/FONT] [FONT=&quot]අහලා[/FONT] [FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]එලකිරි[/FONT] [FONT=&quot]රේඩි[/FONT]‍[FONT=&quot]යෝ[/FONT] [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]දුන්නා[/FONT] [FONT=&quot]කි[/FONT]‍[FONT=&quot]යලා[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]අ[/FONT]‍[FONT=&quot]යි[/FONT]‍[FONT=&quot]යා[/FONT] [FONT=&quot]කි[/FONT]‍[FONT=&quot]යලා[/FONT] [FONT=&quot]ති[/FONT]‍[FONT=&quot]යනවා[/FONT].) [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]සින්දුව[/FONT] [FONT=&quot]දාපන්කෝ[/FONT] [FONT=&quot]හොඳ[/FONT]‍[FONT=&quot]යිද[/FONT] [FONT=&quot]කි[/FONT]‍[FONT=&quot]යලා[/FONT] [FONT=&quot]අහලා[/FONT] [FONT=&quot]බලන්නත්[/FONT] [FONT=&quot]එක්ක[/FONT]..:D:D:D