2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    අවංකවම මචන් ටු ලිට්ල් නංගි වගේ පිටරට ගිහින් සිංහල හරියට කතා කරන කෙනෙක් දැකලා තියෙන්නේ තව එක්කෙනයි:frown::frown:

    අවංකවම නංගි ඔයා සිංහල සිංහල විදිහට කතා කරනවා අවංකවමයි කියන්නේ:D:D;)

    ස්තුතියි අයියා
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    smblushthumb.gif


    මොකෝ මේ රතු වෙලා :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ප්රශ්නෙ ඕක නෙමෙයි. ප්රශ්නෙ ඇවිල්ලා මේ නාකි උන් මොනවද මේ පෝඩි කෙල්ලෙක් තියං කරන්නෙ කියන එක! :D
    නාකි
    8.gif
    මට තාම 21යි..
    බැට්මෑන් අංකල්ට වයර් ශෝට් ද ? :rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේ
    දෑසේ කැවී කැවී වැලි ගෑවිලාසේ

    සෙනෙහේ වරුසා වැටේ ඔබ හමුවේ
    සතුටේ රිදී තියේ සිත පාවී ලොව කැලඹුනාවේ
    ඒ සුලු වෙලාවේ අපි ඉමු කතා නැතී දරුවෝ විලාසේ