2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ‍යකෝ... මගේ internet connection එක පට්ටම slow ... උඹේ show එක අහගෙන ඉන්නෙත් හෙන ගේමක් දීලා..... මොන පෝස්ට් ගැහිලිද?
    ( උඹ මදි මදි කිව්වට පෝස්ට් වැඩි කරන්න ලේසි නෑ බන්..)
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    :yes::yes: මටත් ටිකක් මීටර්... හැබැයි ඊට වඩා මූ කරන විදිහ හිතට වැදුනා..

    ඕක දෑන්මෙ ස්සිලිට්ම තමා සහෝ ඒක මම හොදටම දන්නව සුන්දර ගීයක ඈරබුම හෝ හදවිල කලබන ගීජල රේකා නූල තුල මොහු විසින්ම පලකලා..
     

    PolSambal

    Member
    Sep 21, 2012
    37
    1
    0
    කේන්දරේ නකුට කඩන්..
    පාඩම් වැඩ වල පල්ලන්..
    අපේ ඉලව් ඉහට උඩින්..
    එහෙමයි අපි හුටං පටන්..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ මොකෝ..:rolleyes:
    කිඹුලා උගේ ෂෝ එකෙ ගෙනාපු රසයයි, මූත් මේ ෂෝ එකේ මුලින් අරගෙන ආපු රසයයි දෙකම නැතිකලා මේ දැං කරපු වැඩෙන්. ඒකෙන් ආයෙත් ආවෙ ගිසිප් සයිට් වලින් එන පහත් රසය විතරයි.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රත්නෙ මාමාගෙන් යූ පී එස් එකක් අරං අනවශ්‍ය විදුලි දෝශ වලින් බේරෙන්න :yes::yes:
    :yes::yes::yes::yes:
    සංකල්ප යකෝ... කෙල්ලෙක්වත් බලයිද ඔහොම කිව්වම.. :baffled:
    2.gif
    :oo::oo::D:D
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ‍යකෝ... මගේ internet connection එක පට්ටම slow ... උඹේ show එක අහගෙන ඉන්නෙත් හෙන ගේමක් දීලා..... මොන පෝස්ට් ගැහිලිද?
    ( උඹ මදි මදි කිව්වට පෝස්ට් වැඩි කරන්න ලේසි නෑ බන්..)


    :rofl::rofl::rofl:

    මං බූට් කාලා නෑ නෙහ්.. ආදලේ කරලත් නෑ ඕං :no::rofl:


    මමත් එහෙමයි බන්
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: