2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුරු නැති වුණත් උඹ කරන දේ හරි නම් කරපං......
    හරි දේ කරා කියන සංතුෂ්ඨිය මැරෙන මොහොතේ උඹට තියෙයි........!!!!!!!!!!!!!!
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අව්ලක් ගන්න එපා මචන් sasliit, කොමෙන්ට් නොදැම්මට ගොඩක් කස්ටිය ශෝ එක අහගෙන ඉන්නෙ.......:yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක එක්කෙනාගෙ රුචිකත්වයන් වෙනස්නෙ. සමහර අයට මුලු වැඩසටහන ම ඉතින් හරියන්නෙ නැති වෙන්න පුළුවන්. සමහර අයට වැඩසටහනෙ සමහර කොටස් හරියන්නෙ නැතිවෙන්න පුළුවන්. ඒ කියන්නෙ සමහර කොටස් හරියනවනෙ. හැබැයි අමතක නොකළ යුතු දෙයක් තියෙනව සමහර අයට වැඩසටහනෙ සියලු ම කොටස් හරියන්නත් පුළුවන්. ඒක නිසා ඉතින් ඔයාගෙ විදියට වැඩසටහන කරගෙන යන්න. අඩුපාඩු තියෙනවනම් ඒව ගැන අවබෝධයක් ලබාගෙන හදාගන්න පුළුවන්නෙ.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මොකක්ද බොල sasllit ඒ කියපු කැත කතාව, අපි පලවෙනි ශෝ එකත් ඇහුවා අදත් අහනව හෙටත් අහනවා. උඹේ ශෝ එක පට්ට. දිගටම කරපන් විකාර කරන්නෙ නැතිව :angry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හුටා කිබුලා ගිහින් සස්ලිට් ඇවිත්..:rolleyes::rolleyes::rolleyes:
    ඔන්න අපිත් සෙට් උනා :love::love:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හෆෝ කලර් ලයිට්නම් මෙලෝ රහක් නෑ .. සුදු ඉරි මාමා කෙනෙක් හිටියොත්නම් අජම පල්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවුරු නැති වුණත් උඹ කරන දේ හරි නම් කරපං......
    හරි දේ කරා කියන සංතුෂ්ඨිය මැරෙන මොහොතේ උඹට තියෙයි........!!!!!!!!!!!!!!
    :yes::yes:
    11.gif
    සහතික ඇත්ත
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :love::love::love: බුත්සිත්මිගෙ සිංදුනම් සුපිරි