2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    avatar312790_30.gif
    yako man dan dawas gaanak balan innawa meka iwara wenne nhane
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එක එක්කෙනාගෙ රුචිකත්වයන් වෙනස්නෙ. සමහර අයට මුලු වැඩසටහන ම ඉතින් හරියන්නෙ නැති වෙන්න පුළුවන්. සමහර අයට වැඩසටහනෙ සමහර කොටස් හරියන්නෙ නැතිවෙන්න පුළුවන්. ඒ කියන්නෙ සමහර කොටස් හරියනවනෙ. හැබැයි අමතක නොකළ යුතු දෙයක් තියෙනව සමහර අයට වැඩසටහනෙ සියලු ම කොටස් හරියන්නත් පුළුවන්. ඒක නිසා ඉතින් ඔයාගෙ විදියට වැඩසටහන කරගෙන යන්න. අඩුපාඩු තියෙනවනම් ඒව ගැන අවබෝධයක් ලබාගෙන හදාගන්න පුළුවන්නෙ.
    :yes::yes::D:D
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,722
    3,322
    113
    එක එක්කෙනාගෙ රුචිකත්වයන් වෙනස්නෙ. සමහර අයට මුලු වැඩසටහන ම ඉතින් හරියන්නෙ නැති වෙන්න පුළුවන්. සමහර අයට වැඩසටහනෙ සමහර කොටස් හරියන්නෙ නැතිවෙන්න පුළුවන්. ඒ කියන්නෙ සමහර කොටස් හරියනවනෙ. හැබැයි අමතක නොකළ යුතු දෙයක් තියෙනව සමහර අයට වැඩසටහනෙ සියලු ම කොටස් හරියන්නත් පුළුවන්. ඒක නිසා ඉතින් ඔයාගෙ විදියට වැඩසටහන කරගෙන යන්න. අඩුපාඩු තියෙනවනම් ඒව ගැන අවබෝධයක් ලබාගෙන හදාගන්න පුළුවන්නෙ.

    :yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ani-gifs-awesome-792944417.gif

    ශෝ එක පට්ට විදිහටම යනවා අයියේ......
    කවුරු මොනවා කීවත් තමන් දන්නවනම් තමන් කරපු වැඩේ හරි කියල,
    එච්චරයි වටින්නේ........
    ගොඩාක් අය රේඩියෝ එක අහගෙන ඉන්නේ.......
    හැමෝම කියන්නේ ඔයා හොදයි කියලා.......
    දිගටම කරගෙන යමු.......
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    avatar312790_30.gif
    yako man dan dawas gaanak balan innawa meka iwara wenne nhane
    :rofl: හ්ම් සසියා අෆ්සෙට් එකෙන් කතා කරපු නිසා ත්‍රෙඩ් එකට ආවෙ බන් නැත්නම් ඔකක් පත්තු කර ගෙන අහන් ඉන්නෙ:yes: