2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :shocked::shocked: උඹ මාස දෙකක් කොහෙද යන්නේ...:rofl::rofl:

    වයිෆ් වෙනුවෙන් වැඩි පුර කාලයක් වෙන් කරන්න ඔන මචන් ;)තව මාස එකහා මාරයි;):yes:
    ow ban godak un muge show eka ahan innawa misak post danne nha, ahan inna lassana nisa, muta eka therenne nhane

    :yes::yes: එක ඇත්ත මමත් උබෙ ශො එක අහන් හිටියා:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :no::no: ඒ වුනාට උඹ චීත්තෙ...:rofl::P
    නිකං ඉදලා කථා අහගන්නවට වඩා හොදයි....
    දන්න දෙයක් කියලා දාලාම කථා අහගන්නවා...
    ලිබර්ටි එක ලගිං පටං අරං ලැප් එක ලගින් ඉවර කරන්නද ?
    ඔයා කැමති කොහොමද සහෝ ? :rolleyes:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    550372_449014348469949_548175963_n.jpg
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කටක ඈරල සිංහල අපේ කියල කියන්න පුලුවන් නිර්මාන කරපු රන්වලයන්ට, මෑත අතීතයේදී අපේම කියල නවතම බෙරයක් හොයාගත් රන්වලයන්ට මෙය උපහාරයක්ම වේවා
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කටක ඈරල සිංහල අපේ කියල කියන්න පුලුවන් නිර්මාන කරපු රන්වලයන්ට, මෑත අතීතයේදී අපේම කියල නවතම බෙරයක් හොයාගත් රන්වලයන්ට මෙය උපහාරයක්ම වේවා


    :yes::yes::yes::yes: