Sirawata Oi
Mu Record Ekak Thiyenawa Den

Ah gayan lokka
මොකො වෙන්නෙ

පට්ට පට්ට![]()
ela,,,ela...
කටක ඈරල සිංහල අපේ කියල කියන්න පුලුවන් නිර්මාන කරපු රන්වලයන්ට, මෑත අතීතයේදී අපේම කියල නවතම බෙරයක් හොයාගත් රන්වලයන්ට මෙය උපහාරයක්ම වේවා
නිකං ඉදලා කථා අහගන්නවට වඩා හොදයි....
දන්න දෙයක් කියලා දාලාම කථා අහගන්නවා...
ලිබර්ටි එක ලගිං පටං අරං ලැප් එක ලගින් ඉවර කරන්නද ?
ඔයා කැමති කොහොමද සහෝ ?![]()

මේ එක එක එවුන් ගියාට උබ show එක නවත්තන්න එපා අපි අහගෙන ඉන්නේ දිගටම.ලබන සිකුරාදාත් පට්ටම show එකක් කරමු
.උබට ජයවේවා sasliit අයියේ
.ඔන්න යන්තම් 12.00 වෙනකම්ම් හිටියා show එකත් එක්ක
.
එහෙනම් අපි ගියා මචන්ලා පස්සේ සෙට් වෙමු.

අපි දෙන්නා බැදලා...
අපි දෙන්නා එකම කූඩුවක ජීවත් වෙන විදිහ...![]()
ඇග හිරිවැටිලා ගියා මගෙ..![]()