2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මේ එක එක එවුන් ගියාට උබ show එක නවත්තන්න එපා අපි අහගෙන ඉන්නේ දිගටම:frown::frown::frown:.ලබන සිකුරාදාත් පට්ටම show එකක් කරමු:yes::yes::yes:.උබට ජයවේවා sasliit අයියේ:yes::yes::yes:.ඔන්න යන්තම් 12.00 වෙනකම්ම් හිටියා show එකත් එක්ක:D:D:D.
    එහෙනම් අපි ගියා මචන්ලා පස්සේ සෙට් වෙමු:P:P:P.

    Jaya wewa kolla:yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    mitsu.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චන්චල හදට නිසසල සෙවනක් වෙන්න....
    විසිරුනු සිතට සන්සුන් බව කැන්දන්න....
    අවලං මනස කවලං කර නොමගන්න....
    ප්‍රේමිය ඔයා අද හෙට දිම මගෙ වෙන්න...


    සාගරෙ වගේ සිතු පැතුමන් ගොඩ ගැහුනා...
    කදු ගිරි ශිකර බාධක සැම නැති කෙරුනා...
    සිත් තුටු වෙලා දෙසිතම එක් තැන් කෙරුනා...
    හදවත ඔබේ මගෙ නමටම වෙන් කෙරුනා... :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ ව සිහිවී සිත හඬයි
    කඳුළු නෙතු අග ඉකිගසයි
    සිතේ සිතුවිලි ඔබ ගැනයි
    ඔබට මම හරි ආදරෙයි
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මේ එක එක එවුන් ගියාට උබ show එක නවත්තන්න එපා අපි අහගෙන ඉන්නේ දිගටම:frown::frown::frown:.ලබන සිකුරාදාත් පට්ටම show එකක් කරමු:yes::yes::yes:.උබට ජයවේවා sasliit අයියේ:yes::yes::yes:.ඔන්න යන්තම් 12.00 වෙනකම්ම් හිටියා show එකත් එක්ක:D:D:D.
    එහෙනම් අපි ගියා මචන්ලා පස්සේ සෙට් වෙමු:P:P:P.

    good night machan, sweet dreams
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    apooo...oya kiyana adare man windala thiyenawa hondata.....eth den epa wela tiyenne...:)
    enisa thamai adaredi podi hari waradak karala tiyena kellekwa jarama jara kellek widiyata man dakinne....man kiwwe anith ayage affairs gena....:)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැළුවාම
    ඔබට ලංවී ළඟින් ඉන්නම් ඉතින් හැමදාම
    පෙම්බරයි මගෙ හැඟුම් ඔබ ළඟ නිතර සිතුවාම
    ඔබව විතරයි මම පතන්නේ සසරෙ හැමදාම

    ඔබව මට හරි දුර තමයි
    නමුදු මගෙ සිත ඔබ ළඟයි
    සොයා එන්නට මට හිතයි
    සුළඟ නුබ ගැන ගතු කියයි

    සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැළුවාම
    ඔබට ලංවී ළඟින් ඉන්නම් ඉතින් හැමදාම

    ඔබව සිහිවී සිත හඬයි
    කඳුලු නෙතු අග ඉකි ගසයි
    සිතේ සිතුවිලි ඔබ ගැනයි
    ඔබට මම හරි ආදරෙයි

    සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැළුවාම
    ඔබට ලංවී ළඟින් ඉන්නම් ඉතින් හැමදාම
    පෙම්බරයි මගෙ හැඟුම් ඔබ ළඟ නිතර සිතුවාම
    ඔබව විතරයි මම පතන්නේ සසරෙ හැමදාම