එතකොට හරි ද?![]()
ඕකත් හරියට මිදි තිත්තයි වගේ කථාවක්.
ආදර කරන කෙනා කියන්නෙ තමන්ට ලබාගන්න ම ඕන කියල හිතන දෙයක් වුණොත් ඔහොම හිතෙන්න පුළුවන්. සාමාන්‍යය මනුෂ්‍යයො වශයෙන් අපි හැමොම ඉතින් ආදරය කරන්නෙ ඒ කෙනාව ලබාගන්න ම ඕන කියලනෙ.

උඹත් අනේමන්ද කොහෙන් සෙට් උනාද කියල.. උබ නේද අර කලින් මෙව්වා වෙච්චි එකා?

මම කට්ටා;13475455 said:ඕකනේ මුකුත් කියන්න බෑනේ කේන්ති යනවනේ
අනේ මන්දා මට කෙල්ලෝ ආදරය ගැන අද්දැකීම් නෑ
මට බල්ලත් එකය් කෙල්ලත් එකත්
![]()
(බල්ලා හොඳය් වගේ කියලා හිතෙනවා)

මම කට්ටා;13475465 said:

ඕව කියන්න බෑ මචන් ජීටී අයියට අහුවුනොත් මං ඉවරයි..![]()

කෙල්ලෙක්ඔහොම කර දාට ඔය ඔක්කොම වෙනස් වෙයි![]()
![]()

කාටද කේන්ති යන්නෙ?
ඇතැම් මිනිසා කියන නම ගත්ත සත්වයාට වඩා සුනඛයා කියන සතා හොඳයි තමයි. හැබැයි ඒක ගැහැණු පිරිමි දෙගොල්ලන්ට ම පොදු දෙයක්.
එල එල මචන්ස්ස්ස්ශ්හ්හ්!
ඕව කියන්න බෑ මචන් ජීටී අයියට අහුවුනොත් මං ඉවරයි..![]()