2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒක තමයි. එළ එළ

    TC
    Good Night
    smilie_love_359.gif
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එතකොට හරි ද? :P :rolleyes: ඕකත් හරියට මිදි තිත්තයි වගේ කථාවක්. :P

    ආදර කරන කෙනා කියන්නෙ තමන්ට ලබාගන්න ම ඕන කියල හිතන දෙයක් වුණොත් ඔහොම හිතෙන්න පුළුවන්. සාමාන්‍යය මනුෂ්‍යයො වශයෙන් අපි හැමොම ඉතින් ආදරය කරන්නෙ ඒ කෙනාව ලබාගන්න ම ඕන කියලනෙ.

    ඕකනේ මුකුත් කියන්න බෑනේ කේන්ති යනවනේ:D

    අනේ මන්දා මට කෙල්ලෝ ආදරය ගැන අද්දැකීම් නෑ:no:

    මට බල්ලත් එකය් කෙල්ලත් එකත්
    :lol:
    (බල්ලා හොඳය් වගේ කියලා හිතෙනවා)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13475455 said:
    ඕකනේ මුකුත් කියන්න බෑනේ කේන්ති යනවනේ:D

    අනේ මන්දා මට කෙල්ලෝ ආදරය ගැන අද්දැකීම් නෑ:no:

    මට බල්ලත් එකය් කෙල්ලත් එකත්
    :lol:
    (බල්ලා හොඳය් වගේ කියලා හිතෙනවා)

    කාටද කේන්ති යන්නෙ? :rolleyes:

    ඇතැම් මිනිසා කියන නම ගත්ත සත්වයාට වඩා සුනඛයා කියන සතා හොඳයි තමයි. හැබැයි ඒක ගැහැණු පිරිමි දෙගොල්ලන්ට ම පොදු දෙයක්.
     

    PolSambal

    Member
    Sep 21, 2012
    37
    1
    0
    උඹත් අනේමන්ද කොහෙන් සෙට් උනාද කියල.. උබ නේද අර කලින් මෙව්වා වෙච්චි එකා?

    ඕව කියන්න බෑ මචන් ජීටී අයියට අහුවුනොත් මං ඉවරයි..:baffled::baffled::baffled:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Ehenam kollane kellane mamath yanawa:yes:
    Show eka gena machan mama ada mukuth kiyanne ne:no:
    Eth mehema deyak kiyala yannam machan:yes:
    Show eka hari naththam sasiya mechchara wela me kollo kello inne ne
    mona magulakda kiyala off karala dala yanawa
    Machan onama dekata kemathi kattiyak wagema akamathi kattiyakuth innawa
    ehema naththam wedakuth ne
    Hebeyi ube show ekata kemathi sahena pirisak innawa

    Methanin ehata mama mukuth kiyanne ne kollo:yes:
    Yaluwek wage katha karata mata wada wadimal kiyala mama dannawa:yes:
    Ehema katha karanne ethakota nikan amuthu kik ekak ena nisa:D
    Ehenam ayye mama giyaa:D
    Good Luck for ur future!:yes:
    Labana sathiyeth oyage show ekata api idi!:yes:
    Jaya wewa!
    11.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම කට්ටා;13475455 said:
    ඕකනේ මුකුත් කියන්න බෑනේ කේන්ති යනවනේ:D

    අනේ මන්දා මට කෙල්ලෝ ආදරය ගැන අද්දැකීම් නෑ:no:

    මට බල්ලත් එකය් කෙල්ලත් එකත්
    :lol:
    (බල්ලා හොඳය් වගේ කියලා හිතෙනවා)

    කෙල්ලෙක්
    d_hug.gif
    ඔහොම කර දාට ඔය ඔක්කොම වෙනස් වෙයි:rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෙල්ලෙක්
    d_hug.gif
    ඔහොම කර දාට ඔය ඔක්කොම වෙනස් වෙයි:rofl:

    ඔහොම කරන්න ඕනත් නෑ. අනේ මගෙ සුදු කට්ට අයිය කිවුවනම් ඇති. බලන්න තිබුණ මෙයාගෙ කියුම් එතකොට :rofl:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කාටද කේන්ති යන්නෙ? :rolleyes:

    ඇතැම් මිනිසා කියන නම ගත්ත සත්වයාට වඩා සුනඛයා කියන සතා හොඳයි තමයි. හැබැයි ඒක ගැහැණු පිරිමි දෙගොල්ලන්ට ම පොදු දෙයක්.

    නෑ නෑ මම හිතුවේ ඔයාට මම කියන කතා වලට තරහ යනවා කියලා
    තාම කොලු ගැටයනේ ගනන් ගන්න එපා
    :lol:
     

    PolSambal

    Member
    Sep 21, 2012
    37
    1
    0
    කපුගේ මහත්තයගෙ ගීත ඇහෙනව අඩුයි..ට්‍රැක් කීපයක් ගැහැව්වොත් මොකද?