2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

උදේම පටන් ගත්තද?
ඊයේ ඉවර වෙනකන් හිටියද?
ගුඩ් මොර්නින්
:yes: :yes::yes:නෑ බන් 12.15 විතර ගියා:yes:
ගුඩ් මොර්නින්

නෑ නෑ
පරණ ඒවා බම්ප් කරන්න ඕනි නෑ
වැඩේ ශේප් ;);)
අහ් ඒකනේ මලේ කියන්නේ:P.මම උදවී ඉල්ලපු එක thread එකයි තියෙන්නේ ඒකත් bump වුනාට අවුලක් නෑ:yes:.අනිත් ඕන ත්‍රේඩි එකක් බම්ප් වුනොත් මට රෙප් හමබවෙනවා විතරයි වෙන්නේ:yes:.
ඒත් උබට
;)
 
Last edited:

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    :yes: :yes::yes:නෑ බන් 12.15 විතර ගියා:yes:
    ගුඩ් මොර්නින්

    එහෙමද?
    එල එල

    අහ් ඒකනේ මලේ කියන්නේ:P.මම උදවී ඉල්ලපු එක thread එකයි තියෙන්නේ ඒකත් bump වුනාට අවුලක් නෑ:yes:.අනිත් ඕන ත්‍රේඩි එකක් බම්ප් වුනොත් මට රෙප් හමබවෙනවා විතරයි වෙන්නේ:yes:.
    ඒත් උබට
    ;)

    මටත් ලොකුම හානියක් නෑ
    එත් යාලුවෙක් මෙහෙ ආපු දවසක ඌ දාපු ත්‍රෙඩ් එකක් තියනවා
    ඒක පට්ට අවුල්
    ඒ නිසා ශේප් :yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මටත් ලොකුම හානියක් නෑ
    එත් යාලුවෙක් මෙහෙ ආපු දවසක ඌ දාපු ත්‍රෙඩ් එකක් තියනවා
    ඒක පට්ට අවුල්
    ඒ නිසා ශේප් :yes:
    මම මේ ඒක බලලා තමයි මස්සිනා කිව්වේ:P:P:P "මට ටිකක් පිස්සු වගේ":D:D:D
     
    Last edited: