2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලංකාවට පහර දීලා අල්ල ගන්නත් මම පිටසක්වල ජීවීන් කන්ඩයමක් පත් කරලා තියෙන්නේ.මෙයාලා නුදුරු දිනයක ඉන්දියන් සාගරෙයේ තියෙන පිටසක්වල මධ්‍යස්ථානයකින් අහසට නගීවී.පැයකට අඩු කාලයකින් ලංකාව අපි අල්ලන්න සැලසුම් කරලා තියෙන්නේ.
    එන දවසයි පැයයි කියපන්කො සාදරයෙන් පිලිගන්න..ඇයි බය?:P
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලෝක නායකයන්ගේ අවසාන එක්සත් ජාතීන්ගේ සමුලුව තව සති කීපයකින් පැවත්වෙනවා.නිව්යෝක් නුවර පැවත්වෙන මෙම සමුලුව මානව නායකයන්ගේ අවසාන සමුලුව වෙනු ඇත. ලෝක නායකයන් සියලු දෙනාම මේ සමුලුවේදි අත් අඩංගුවට ගත යුතු යැයි පිටසක්වල ජීවීන් අතර යෝජනාවක්ද තියෙනවා.මෙය පෘථිවි ආක්‍රමනය පහසු කරනු ඇත.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි

    අහන දේවල් වලට ආඳ වගේ උත්තර දෙන්නෙ එහෙම විය හැකියි මෙහෙමත් විය හැකියි කියල බුදු හාමුදුරුවොන්ගෙ කාලෙත් එහෙම එකෙක් හිටියලු..මටත් කියන්න පුලුවන් මමයි ස්ටාර් ලීඩර් කියල ඇයි තෝ කියනව මිසක් විශ්වාස කරන්න පුලුවන් කිසි සාක්ශියක් පෙන්නුවෙ නෑනෙ ගොන් ජෝක්ස් දැම්ම මිසක්..තෝ කියන්නෙ බොරු කියල නොතේරෙන්නෙ පිස්සෙක්ට විතරයි..දෙසැම්බර් 21 වෙනකන් ආතල් දීපන්(ඊයෙ කියනව දෙසැම්බර් 31ත් එන්න පුලුවන්ලු තොට 2013ක් ගැනනම් කියන්න බෑ පො*නය වගේ)ඊට පස්සෙ ආය තොට ටින්කිරි එකේ තමා ත්‍රෙඩ් දාන්න වෙන්නෙ!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    මචන් මු කියන කිසි දෙයක් වෙන්නෙත් නැ. මේතාක් වෙලත් නැ. කවදාවත් එහෙම දෙයක් වෙන්නත් බැ. කමක් නැ ඉතින් මුගේ පිස්සුව December 31 වලින් පස්සේ ඉවරයි නේ. ඔන්න ඔහේ අපි පැත්තකට වෙලා ඉදිමු. මොකද බුදුහාමුදුරුවොත් මචන් මොඩයොත් එක්ක වාද කරේ නැ නේ. මොකද උන් පිළිගන්නේ නැ නේ කොච්චර කිව්වත් සාක්ෂි ඇතුව ඔප්පු කලත්. ඉතින් බන් මේ පො*න ප*යා කොහොමත් පිළිගන්නේ නැ නේ. December 31න් පස්සේ මුගේ ඔක්කොම ඉවරයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මචන් මු කියන කිසි දෙයක් වෙන්නෙත් නැ. මේතාක් වෙලත් නැ. කවදාවත් එහෙම දෙයක් වෙන්නත් බැ. කමක් නැ ඉතින් මුගේ පිස්සුව December 31 වලින් පස්සේ ඉවරයි නේ. ඔන්න ඔහේ අපි පැත්තකට වෙලා ඉදිමු. මොකද බුදුහාමුදුරුවොත් මචන් මොඩයොත් එක්ක වාද කරේ නැ නේ. මොකද උන් පිළිගන්නේ නැ නේ කොච්චර කිව්වත් සාක්ෂි ඇතුව ඔප්පු කලත්. ඉතින් බන් මේ පො*න ප*යා කොහොමත් පිළිගන්නේ නැ නේ. December 31න් පස්සේ මුගේ ඔක්කොම ඉවරයි.
    11.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ලෝක නායකයන්ගේ අවසාන එක්සත් ජාතීන්ගේ සමුලුව තව සති කීපයකින් පැවත්වෙනවා.නිව්යෝක් නුවර පැවත්වෙන මෙම සමුලුව මානව නායකයන්ගේ අවසාන සමුලුව වෙනු ඇත. ලෝක නායකයන් සියලු දෙනාම මේ සමුලුවේදි අත් අඩංගුවට ගත යුතු යැයි පිටසක්වල ජීවීන් අතර යෝජනාවක්ද තියෙනවා.මෙය පෘථිවි ආක්‍රමනය පහසු කරනු ඇත.

    eka thamai karanda oni athurudan weemak :O
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පසුගියදා ෆැසිපික් සාගරයට ඉහලින් ඇමරිකානු යානා කීපයක් අපි අතුරුදහන් කලා.ඇමරිකාවට ආසන්නව තිබෙන අපගේ භූගත මධ්‍යස්ථානයකට මේ ලෝක නායකයන් පැහරගෙන යාමට යෝජනාවක් තියෙනවා.ඒක ගැන අධ්‍යනයක් කරමින් සිටි අපේ ස්වයංක්‍රීය යානා සමග ඇති වුන ගැ‍ටුමකින් ඇමරිකන් ෆෛටර් ජෙට්ස් අපි අතුරුදහන් කලා.
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    පසුගියදා ෆැසිපික් සාගරයට ඉහලින් ඇමරිකානු යානා කීපයක් අපි අතුරුදහන් කලා.ඇමරිකාවට ආසන්නව තිබෙන අපගේ භූගත මධ්‍යස්ථානයකට මේ ලෝක නායකයන් පැහරගෙන යාමට යෝජනාවක් තියෙනවා.ඒක ගැන අධ්‍යනයක් කරමින් සිටි අපේ ස්වයංක්‍රීය යානා සමග ඇති වුන ගැ‍ටුමකින් ඇමරිකන් ෆෛටර් ජෙට්ස් අපි අතුරුදහන් කලා.

    good job
     
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    ඔරියන්තුමාට බනින උබලට ඇත්ත වැඩි දවසක් යන්න කලින් තේරෙයි :yes: ඔරියාගෙන් සමාව ගන්න ලෑස්තිවෙලා ඉදපලා :D ලංකාව ඉස්සලාම යටත් කරගනින් ඔරියා......, නීතියක් නැති රටේ තොපි වගේ මෝඩ හරක් අද ලංකාවේ වෙන මේ හැම දෙයකටම මේකේ ලොකු ටෝක් දෙන ඌන් වගකියන්න ඕනේ ඔරියා එල වන්න කලින් තොපි පත් කරපු හොරු එලවපල්ලා :yes:
     
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    :yes:
    මම කොහෙද ඔලිම්පික් ක්ලෝසින් සෙරමනි එකේ එනවා කීවේ. මම එන්න පුලුවන් දවස් 4ක් දීලා තියෙනවා.
    May 20th, october 9th,December 21,December 31.

    මම කෙප්ප අරිනවනම් නියමිත දින වකවානු දෙන්නේ නෑනේ.අනිත් එක මේ වසර තුලම වෙනවා කියන්නේ නෑ.බොරු කියන එවුන් තමයි අරවා කලාම මේවා කලාම මැරුනට පස්සේ දිව්‍යලෝක, ස්වර්ග,නිර්වාණ දෙන්නේ.මැරුනට පස්සේ මොනා වෙනද කියලා කවුරුත් දන්නේ නැති නිසා බොරුව 2012 වෙනකම් අහුවෙන්නේ නෑ.හැබයි 2012 පිටසක්වල ජීවීන් ආවම ඔය හෙමෝගෙම රෙදි ගැලවිලා නව තාරකා නායකෙයෙක් මතු වෙනවා.ගැලක්ටික් යුගයක් එනවා.ගැලක්ටික් යුගය එන්නේ ඔයාලා මැරුනම කියලා මම කියන්නේ නැත්තේ මම බොරු කාරයෙක් නෙවෙයි නිසා නේද?
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    achala m

    Member
    Dec 14, 2010
    20
    0
    0
    Orionstar මචන් උබ පිටසක්වල ජීවියෙක් නෙමේ නේද? උබ කියන කතා වලට මට බයයි බන්. උබ ඇත්තටම පිටසක්වල ජීවීන්ගේ විස්තර දන්නේ කොහොමද බන්? අනික මම අහල තියෙනවා පිටසක්වල ජීවීන්ට Communication වලට හොදම language එක සිoහල කියලා එක ඇත්තද බන්?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Orionstar මචන් උබ පිටසක්වල ජීවියෙක් නෙමේ නේද? උබ කියන කතා වලට මට බයයි බන්. උබ ඇත්තටම පිටසක්වල ජීවීන්ගේ විස්තර දන්නේ කොහොමද බන්? අනික මම අහල තියෙනවා පිටසක්වල ජීවීන්ට Communication වලට හොදම language එක සිoහල කියලා එක ඇත්තද බන්?

    මම පිටසක්වල වගේම මානවයන්ටත් අයිති කෙනෙක්.බෙස්ට් ඔෆ් ද බෝත් වර්ල්ඩ් කීවනම් හරි.පිටසක්වල ජීවීන් කාලයක් මට දුන්න විස්තර තමයි මම දෙන්නේ. ඔව් පිටසක්වල ජීවීන් නියමෙට සිංහල දන්නවා.ඒ අය හැම එකක්ම දන්නවා.සුපිරි මාලිගයේ සිට දුප්පත් පැල්පතේ වෙන දේවල් පවා එයාල නියමෙට දන්නවා.:D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඊයේ රාත්‍රියේ අපි යම් අත්හදා බැලිමක් එංගලන්ත අහසේ කරා. හුඟය් අය හිතාගෙන ඉන්නේ උල්කාපත වැස්සක් කියලා.ඇත්තටම ඒක මොකකද කියලා දන්නවනම් ඔයාල මවිත වෙයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මචන් මු කියන කිසි දෙයක් වෙන්නෙත් නැ. මේතාක් වෙලත් නැ. කවදාවත් එහෙම දෙයක් වෙන්නත් බැ. කමක් නැ ඉතින් මුගේ පිස්සුව December 31 වලින් පස්සේ ඉවරයි නේ. ඔන්න ඔහේ අපි පැත්තකට වෙලා ඉදිමු. මොකද බුදුහාමුදුරුවොත් මචන් මොඩයොත් එක්ක වාද කරේ නැ නේ. මොකද උන් පිළිගන්නේ නැ නේ කොච්චර කිව්වත් සාක්ෂි ඇතුව ඔප්පු කලත්. ඉතින් බන් මේ පො*න ප*යා කොහොමත් පිළිගන්නේ නැ නේ. December 31න් පස්සේ මුගේ ඔක්කොම ඉවරයි.
    දෙසම්බර් 31 වෙනකොට මම පෘථිවියේ ස්ටාර් ලීඩර් වෙලා ඉවරයි.කියන ඒවා ඔක්කොම වෙනවා.ඉතින් ඒක බාර ගන්න ඉතාම ආසන්න නිසා මම විවේක සුවයෙන් මේ දවස්වල ඉන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උබේ ඔය අන්තර්සක්වල උබේ අම්මගේ හු*තේ ඇතුලේ ඇති ගිහින් හොයාගනින්.
    වෙලාවකට පෘථිවිය විනාශ කරලා දාන්නත් හිතෙනවා.
     
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    වෙලාවකට පෘථිවිය විනාශ කරලා දාන්නත් හිතෙනවා.
    පොන්නයන් දෙතුන් දෙනෙක් නිසා එහෙම කරන්න එපා ඔරියන්තුමා ........අපි මුන්ව වෙන ලෝකෙකට ගිහින් අතාරිමු ..ලොවෙත් නැති වෙන්න :D
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,609
    1,554
    113
    ඊයේ රාත්‍රියේ අපි යම් අත්හදා බැලිමක් එංගලන්ත අහසේ කරා. හුඟය් අය හිතාගෙන ඉන්නේ උල්කාපත වැස්සක් කියලා.ඇත්තටම ඒක මොකකද කියලා දන්නවනම් ඔයාල මවිත වෙයි.

    ah ow,, umba kiyanne umba athe gahala kari tika pruthiwiyata damma kiyala :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දෙසම්බර් 31 වෙනකොට මම පෘථිවියේ ස්ටාර් ලීඩර් වෙලා ඉවරයි.කියන ඒවා ඔක්කොම වෙනවා.ඉතින් ඒක බාර ගන්න ඉතාම ආසන්න නිසා මම විවේක සුවයෙන් මේ දවස්වල ඉන්නේ.

    උඹ විවේක සුවයෙන් හිටපං මචං. මම උඹෙ කෙල්ලත් එක්ක මේ පොඩි සැපක් ගන්න ගමං. :D
     
    Status
    Not open for further replies.