2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනේ මන්දා , උඹත් මැච් එකක් බැලුවොත් අපි පරදිනවා, අනේ මන්දා බං:dull:

    අනේ මන්දා බං, මේ එක නෙවෙයි කවුද බං අර අලුතින් ඇවිත් හිටිය ඩිල්ෂාන් කියන අලුත් හාල්පාරුවා, අනේ මන්දා අරු ටෙස්ට් එකක් කියලා හිතුවා ද මන්දා බං නිකන් බොල ලිවින් කරනවා අනික තට්ටු අල්ලාගෙන හිටියා අනේ මන්දා බං මුව ඇයි බං කලින් ම යැව්වේ,
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    179535_171117436355892_776893351_n.jpg


    FRom :- SRI LANKAN MEMES FB PAGE