* This is recommended!
Listen from Mobile Phones:http://radio.elakiri.com:8000/live or http://radio.elakiri.com:8000/live.m3u
Also you can listen via the chat bar
onna ehenam math awa ada kalinma...![]()
![]()

සෝමෙ අයියා... අදත් ශෝ එක හොදට කරයි කියලා මට විශ්වාසයි...
වැඩි වෙලා ඉන්න ලැබෙන්නෙ නැති එකයි මට දුක...
හොදටම අසනීප නිසා...
මං හැකි තරම් වෙලා ඉන්න බලන්නං...
බැරි උනොත් රෑට එනවා අනිවා...