මුන් ගෙ වැඩ එහෙම තමා
![]()
අනේ මන්දා බං, කමක් නෑ, සෙනසුරාදාටත් අපිට වැඩ නේ බං එකයි අවුල, හරි අවුලක් නෑ බං එළ.
මුන් ගෙ වැඩ එහෙම තමා
![]()
patta sindhuwa ban mawath ekathu karagaththa sthuthyiati yantham , Thanks some



අනේ මන්දා බං අන්තිමයි. ඕවර් 7 ක් වුනෙත් අපේම කරුමෙට බං කමක් නෑ, මෙක පැරදුනා කියලා කාටත් ප්‍රශ්නයක් වෙන්නේ නැති හින්දා ශෙප් බං

godak kaalekata passe. kohoma da jeevithe?![]()
eka thama....awlak ne den innawane...![]()

ne ara Rhythm Fm eke night ekakda mokakda ekak thiyenawane....hema saturday ma mokakhari magulak thiyenawa eyalagen....![]()






හෆො... එක හරි නැ බන්... මං ගිය පාරත් අහලා පස්සෙ නිකන් හිටියා 
මොකක් වත් හරි යන්නෙ නැ මෙ වගෙ 

patta sindhuwa ban mawath ekathu karagaththa sthuthyi![]()

ela ela ඇයි විරිත්තන්න එපාද.....
, ලස්සනට හිනා වෙන්න මෙන්න මේ වගේ ---> 
ඒ ගැන සදහනක් නෑ නේ බං අනේ මන්දා උඹත්.
විරිත්තන්න එපා, ලස්සනට හිනා වෙන්න මෙන්න මේ වගේ --->
![]()





ada 5.30 ta withara patan gaththe...![]()
.
යකො දැන් මොන මැච් දමැච් එක ඉවරයි නෙ
![]()



ඕවර් හතේ සීන් එක නම් චාටර් බන්, මැච් එක කැන්සල් කලා නම් ඊට වඩා හොඳයි.![]()