Playboy Malaka Silva

charly123

Member
May 21, 2012
2,122
196
0
mona kollada akmethi hoda car ganna. oke werdak dakine nehe mama nam. owage enne nethi minissu thmai boot kaggena antha asrana wela enne. deshapalnayak gena nam hithane nethuwa mama mekata comment kale. :)
 
AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    සල්ලියි බලයයි තියනව නම් ඕන හාල්පාරුවෙක්ට ගහන්න බඩු ඕන තරම් ඉන්නව මචන්ලා...........
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උදයන්ති කුලතුංග කියන්නෙ ලංකාවෙ ඉන්න නොම්මර එකේ බඩුවක්.. ෆිල්ඩ් එකට ආපු කාලෙම ඇරගත්තා.. මචං එක එක දවසට එක එක කඩ වලින් කන්න පිණ තියෙන්න ඕනි.. ඒ වගේම සල්ලිත් තියෙන්න ඕනි.. කෝටිපති එවුන් බොහොමයක් ඔය වගේ තමයි.. මූ කැපිලා පේන්නෙ ප්‍රසිද්ධ චරිතයක් නිසා.. අපිත් සමහර විට මාලක වගේ කෝටිපතියෙක් උනා නම් ඔය විදියෙම පොරක් වෙන්න තිබුණා.. සමහර විට ඔයිටත් වඩා දරුණු වෙන්න තිබුණා.. කොහොම උනත් ඌත් කොල්ලෙක්නේ.. ඔන්න ඔහේ ආතල් එක ගන්න දියන්..
     
    • Like
    Reactions: Diego97

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    නේ හුකෙක් නන්නනේ.දැන් මංත්‍රිවරු ඇමතිවරු මහජන මුදල් හොරාකාලා සුඛෝප භෝගීව ඉන්න කොට මිනිස්සු මුන්ගේ දූෂන ගැන කතා කරන කොට ඒක ඉරිසියාව විදිහට හඳුන්වා දෙන්නේ.
    ඉස්සර සල්ලි බාගේ තියෙන මිනිස්සු දේශාපලනයට ඇවිල්ල හිඟන්නන් වුනා.අද හිඟන්නන් දේශපාලනයට ඇවිල්ලා ප්‍රකෝටිපතියන් වෙනවා.මේ වගේ හුකන දේශපාලනයක් තියෙනකම් ලංකාවේ මිනිස්සුට ලිඳ පමණයි.පාර්ලිමන්ට් ජෝක්ස් ‍ෆිල් එකේ වගේ අමුඩේ ගහගෙන දේශපාලනය කරන එවුන් කෝටි ගනන් හම්බ කරගෙන යනවා.ණය වෙලා ගහන දේවල් තමයි මහලෝකු සංවර්ධනය.ණය වෙලා සංවර්ධනය කරන්න අපේ ගෙදර ඉන්න බල්ලටත් පුලුවන්.
    0.jpg
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    නේ හුකෙක් නන්නනේ.දැන් මංත්‍රිවරු ඇමතිවරු මහජන මුදල් හොරාකාලා සුඛෝප භෝගීව ඉන්න කොට මිනිස්සු මුන්ගේ දූෂන ගැන කතා කරන කොට ඒක ඉරිසියාව විදිහට හඳුන්වා දෙන්නේ.
    ඉස්සර සල්ලි බාගේ තියෙන මිනිස්සු දේශාපලනයට ඇවිල්ල හිඟන්නන් වුනා.අද හිඟන්නන් දේශපාලනයට ඇවිල්ලා ප්‍රකෝටිපතියන් වෙනවා.මේ වගේ හුකන දේශපාලනයක් තියෙනකම් ලංකාවේ මිනිස්සුට ලිඳ පමණයි.පාර්ලිමන්ට් ජෝක්ස් ‍ෆිල් එකේ වගේ අමුඩේ ගහගෙන දේශපාලනය කරන එවුන් කෝටි ගනන් හම්බ කරගෙන යනවා.ණය වෙලා ගහන දේවල් තමයි මහලෝකු සංවර්ධනය.ණය වෙලා සංවර්ධනය කරන්න අපේ ගෙදර ඉන්න බල්ලටත් පුලුවන්.
    0.jpg

    What you said is very very very true.

    We owe billions of dollars to world bank. This is what's happening to the some of the borrowed money.
    (More and more road projects daddy undertake, Malaka will add cars to his collection.....)

    I am posting this not because of Jealousy.......I feel really sad what's happening to this country because of UTTER CORRUPTION.