ඕක ලංකාවෙ නීතියෙ වරද මචෝ.. ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ.. මාලකයටත් අනිත් එවුන්ට වගේම ගෑනු එක්ක නටන්න, ක්ලබ් ගානෙ යන්න ඔය හැම මගුලකටම අයිතියක් තියෙනවා.. මොකද ඌත් කොල්ලෙක් නිසා.. අපිත් ඔය විදියෙ බුවෙක් උනා නම් සමහර විට ඔය වගේම වෙන්නත් තිබුණා, නැත්නම් හොඳ මිනිහෙක් වෙන්නත් තිබුණා.. එහෙමත් නැත්නම් මාලකටත් වැඩිය වැඩ කරන්න තිබුණා.. ඒ එක එකාගෙ හැටි.. ඒත් මචං නීතියට පටහැණි දෙයක් කලොත් ඌට අනිවාර්යෙන්ම දඬුවම් දිය යුතුයි.. නීතිය කාටත් එක විය යුතුයි.. ඒක මම දකින විදියට ලංකාවෙ නීතිය වෙනස්.. ලොක්කට එක නීතියක්.. සොක්කට එක නීතියක්.. ඒ ගැන කතා කරලා වැඩක් නෑ.. හැමදේම මුදලට, බලයට යටයි.. ගොඩක්ම එහෙම දේවල් වෙන්නෙත් ලංකාවෙ විතරයි.. සක්කිලි නීතිය..

