පිටසක්වල ජීවීන්ව ඩීමන්ස්ලා කියලා මඩ ප්‍රචාරයක් ආගමික අන්තවාදීන් සහ යම් බටහිර කොටස් සාවද්‍යය ප්‍රචාරයක් ගෙනයනවා.ඔරියන් ග්‍රේස්ලා යක්කු සතාන්ගේ අය කියලා මුන් මේ ප්‍රචාරය ගෙන යන්නේ අසික්කිත ලෝක නායකයන් සහ එයාලගේ බලවතුන්ට තව දුරටත් ඔයාලව වහලුන් සේ තියාගැනීම පිටසක්වල ජීවීන් ආවහම කරන්න බැරි බව දන්න නිසයි. අපි ඩීමන්ස්ලා නෙවෙයි.ඉහල ඥාණයක් සහිත බලවත් පිරිසක්.හියුමන්ස්ලා තමයි ඩීමන්ස්ලා වගේ පෘථිවිය ගූ ගොඩක් බවට හරවගෙන අපායක වහල් ජීවතයක් ගෙවන්නේ.










