මචන්ලා අපි කොහෙහරි එළකිරි ස්පොට් එකකට ගිහින් දවස් දෙකක් විතර ඉදල එන්ඩ ප්ලැනක් ගහගෙනයි ඉන්නේ, එකම අව්ල යන්ඩ ස්පොට් එකක් හිතාගන්ඩ බැරි එක , 

උබල කව්රු හරි සිංහරාජ පැත්තේ බුක් කරගන්ඩ පුළුවන් එළකිරි bungalow එකක් හරි නැත්තම් hotel හරි කමක් නැ bungalow නම් හොදයි , දන්නවනම් කියපන්කො ,
නැත්තම් සින්හරාජ් පැත්තේ වෙන්ඩ ඔනිමත් නැහැ , වෙන කොහේ හරි උබල දන්නා ඒවගේ තැනක් ගැන අදහසක් දීපල්ලකෝ ...
(full nature සින් එකේ තියන එකක්
)
උදව්වක් වශයෙන් බම්ප් එකක් වත් දාගෙන යන්ඩ යාලු

උබල කව්රු හරි සිංහරාජ පැත්තේ බුක් කරගන්ඩ පුළුවන් එළකිරි bungalow එකක් හරි නැත්තම් hotel හරි කමක් නැ bungalow නම් හොදයි , දන්නවනම් කියපන්කො ,
නැත්තම් සින්හරාජ් පැත්තේ වෙන්ඩ ඔනිමත් නැහැ , වෙන කොහේ හරි උබල දන්නා ඒවගේ තැනක් ගැන අදහසක් දීපල්ලකෝ ...
(full nature සින් එකේ තියන එකක්
) උදව්වක් වශයෙන් බම්ප් එකක් වත් දාගෙන යන්ඩ යාලු

පුදනකොට කාපි යකා...